වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    රටවල් 120කට වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි :lol::lol::lol:

    Number of GSP beneficiary countries and territories: 120

    Oka lankawata witharak karapu deyak nemei. :lol:

    The US Congress had not renewed a Generalised System of Preferences (GSP) for any country before adjourning the year, the embassy said.

    - http://www.economynext.com/US_GSP_for_Sri_Lanka_to_expire_on_Dec_31__embassy-3-9445.html

    No US GSP for SL, other countries from 2018

    The US Generalized System of Preferences (GSP) program for Sri Lanka and other beneficiary countries would expire on December 31, 2017, as the US Congress did not re-authorize GSP before adjourning for the year, the US Embassy said today.

    - http://www.dailymirror.lk/article/No-US-GSP-for-SL-other-countries-from--143054.html

    https://ustr.gov/sites/default/files/gsp/Beneficiary countries March 2017.pdf

    https://ustr.gov/sites/default/files/files/gsp/GSP by the numbers July 2017.pdf
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    නොබැඳි රටවල් කියලා සෙට් එකක් තිබුණේ සීතල යුද්ධේ කාලේ.පලස්තීනයත් ඒ සෙට් එකේ හිටිය රටක් නේ.සිරිමා එහෙම ඒ කාලේ ඕකට පණ ඇරලා නේ හිටියේ.මරාත් හම්බයන්ට හොඳට දෙන එකානේ.ඇයි මතක නැද්ද බටහිර ඉවුරේ මිනිහගේ නමින් පාරකුත් විවෘත කලේ ඒ කාලේ.

    මහින්දය හිටිය නම් එදා කරන්නේ ඔය දේමයි...
    ඊට පස්සේ මෙහෙ වේදිකාවල විමලේ අමු සිංහලෙන් ඇමරිකන් කාරයට බනිනවා... අපි ඇමරිකාව පඩයකට ගත්තේ නෑ කියල...
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අයියො කොහොම තිබ්බ රටක්ද මේ.මේ අවුරුදු 2කට රෙටින්ග් කියකින් පස්සට ගියාද. මහින්දටම බැන බැන ඉදපල්ලා. මිනිස්සු දන්නවා දැන් රටට වෙල තියෙන්නෙ කියලා. මහා බැන්කුව හොරා කාලා දැන් රටට කෙලවලා තියෙන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    දැන් අපිද පොන්ස් මොනවා කරලා හරි GSP ගන්න තිබ්බා කියල පුක දෙන්නේ? දැන් තොපිනේ කියන්නේ ලංකාව ඇමරිකාවට ඕනේ විදිහට නටපු නැති නිසා GSP නැති කරගත්තා කියල. :rofl:

    :lol: Paw oi ara horikadaya.. Uta one lankawata kelawena hati balanna...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් අපිද පොන්ස් මොනවා කරලා හරි GSP ගන්න තිබ්බා කියල පුක දෙන්නේ? දැන් තොපිනේ කියන්නේ ලංකාව ඇමරිකාවට ඕනේ විදිහට නටපු නැති නිසා GSP නැති කරගත්තා කියල. :rofl:

    ඇහුනද ජුබුඃ සද්දයක්... එරෝසනය වැටුන නේද ළිදේ.... :P
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    මහින්දය හිටිය නම් එදා කරන්නේ ඔය දේමයි...
    ඊට පස්සේ මෙහෙ වේදිකාවල විමලේ අමු සිංහලෙන් ඇමරිකන් කාරයට බනිනවා... අපි ඇමරිකාව පඩයකට ගත්තේ නෑ කියල...

    +well said
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඇහුනද ජුබුඃ සද්දයක්... එරෝසනය වැටුන නේද ළිදේ.... :P

    බලාගෙන ඌ ලිඳකට වැටුන කියල තේරෙයි :lol:

    ළිදේ ඉන්න මිනිහා තව කොහාට වැටෙන්නද? උෟත් අර කුණු වලේම ඉපදිලා ඒකේම දිරලා යන ඒකේක්. අර පොළොන්නරැවෙන් පොලවෙන් අාපු පණුවා වගේ
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මහින්දගෙ කාලෙ කිසිම ප්‍රශ්නයක් නැ...ඒ කාලෙ ඩොලර් එක 130 දැන් කීයද 150+...මේකෙන් වෙන්නෙ ඩොලර් එක 180+ වෙන එක විතරයි...ඩොලර් එක 170 පැන්නුවොත් වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ....ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා පැතූ වෙනස උදාවෙන්ඩ යන්නෙ...

    ඩොලර් එකට මේක බලපාන විදියයි.ඩොලර් රේට් එක 170+ වැඩි උනාම වෙන දේයි.. බැන්කු වලට කෙලවෙන විදියයි පොඩ්ඩක් තේරුම් කරපන් මචන්..thnkx.....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    හුටන් ඇමරිකාවට විරුද්දව UN එකේදි චන්දෙ දීල, ඇර ගත්ත ඇරගැනීම තමයි මේ....තෝර මෝරු හැප්පෙද්දි පැත්තකට වෙලා ඉන්නෙ නැතුව ගියා හොස්ස පොවන්ඩ, දැන් හරි සැපයි...

    මෙන්න බොලේ දේශ හිතෛශී erozan මැටිතුමා ඇමෙරිකාවට ආවඩනවා!
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඩොලර් එකට මේක බලපාන විදියයි.ඩොලර් රේට් එක 170+ වැඩි උනාම වෙන දේයි.. බැන්කු වලට කෙලවෙන විදියයි පොඩ්ඩක් තේරුම් කරපන් මචන්..thnkx.....

    :P:P
    උගෙන් දෙවරක් චක්කරේ අහපං ඒක ඊට වඩා සාධාරණයි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් එකට මේක බලපාන විදියයි.ඩොලර් රේට් එක 170+ වැඩි උනාම වෙන දේයි.. බැන්කු වලට කෙලවෙන විදියයි පොඩ්ඩක් තේරුම් කරපන් මචන්..thnkx.....

    ඔක පැහැදිලි කරන්ඩ ගියාම හරි කරදරයි..හොදම දේ පොඩ්ඩක් බලාගෙන ඉන්න එක...එතකොට ඇගටම දැනෙනව... :yes::yes:

    ඩොලර් බිලියන 2.2-2.8 නැති වෙනව කියන්නෙ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගනින්, අපේ ඩොලර් සචිතය දැනට ඩොලර් බිලියන 5ක් ඇති වැඩිම උනොත්...:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P:P
    උගෙන් දෙවරක් චක්කරේ අහපං ඒක ඊට වඩා සාධාරණයි....

    මූට මොකක්ද මේ වෙලා තියෙන්නෙ...දගලන්නෙ හරියට දෙකට කැපිච්ච පනුව වගේ...:lol::lol: රනිලගෙ වලo හෝදන උන්ට රිදුනට කරන්ඩ දෙයක් නැ ඉතින්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ළිදේ ඉන්න මිනිහා තව කොහාට වැටෙන්නද? උෟත් අර කුණු වලේම ඉපදිලා ඒකේම දිරලා යන ඒකේක්. අර පොළොන්නරැවෙන් පොලවෙන් අාපු පණුවා වගේ

    හත්වලාමේ ලක්ශ 62කේ මීහරක් එතකොට චන්දෙ දිල තියෙන්නෙ පනුවෙක්ට...:lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූට මොකක්ද මේ වෙලා තියෙන්නෙ...දගලන්නෙ හරියට දෙකට කැපිච්ච පනුව වගේ...:lol::lol: රනිලගෙ වලo හෝදන උන්ට රිදුනට කරන්ඩ දෙයක් නැ ඉතින්...

    අහෝ දේශ ප්‍රේමී එරෝසන් ඇමරිකාවේ ඩොලර් වෙනුවෙන් වදවෙන තරම් :rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඔක පැහැදිලි කරන්ඩ ගියාම හරි කරදරයි..හොදම දේ පොඩ්ඩක් බලාගෙන ඉන්න එක...එතකොට ඇගටම දැනෙනව... :yes::yes:

    ඩොලර් බිලියන 2.2-2.8 නැති වෙනව කියන්නෙ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගනින්, අපේ ඩොලර් සචිතය දැනට ඩොලර් බිලියන 5ක් ඇති වැඩිම උනොත්...:baffled::baffled:

    කරදරයි කරදරයි හොඳටම කරදරයි........නිකන් හරියට උඹ අර කතිපයාධිකාරේ පැහැදිලි කරා වගේ තියෙයි......හිටපන් ඒ ත්‍රෙඩ් එක හම්බුනොත් දාන්නම් :rofl::rofl::rofl: