USA completely ban karala naha lankaawe badu. ratawal 120 kata thibba GSP programme eka nawaththala. Donald trump ge chanda porondu America First![]()
තෝගේ අම්ම තනකොලද කෑවේ.... මැටි හරකා


USA completely ban karala naha lankaawe badu. ratawal 120 kata thibba GSP programme eka nawaththala. Donald trump ge chanda porondu America First![]()


ඒ කියන්නෙ රනිලා ගල් පැලෙන බොරැ කාරයෙක් නේ... එහෙම එකෙක්ටද අගමැති කම දුන්නේ?
මුන්ගෙ නිවට සිරානෝ....


sadly ero don't speak or read english, someone pl post this in sinhala




මුන්ගෙ නිවට සිරානෝ....


It was Ponil that said he has won the world. Mahinda didn't say he win the world. That's why people mock Ponil.







ජී.එස්.පී මහින්දගේ කාලෙත් ඕක නැතුව තිබ්බා ආර්ථිකේට හානියක් උනේ නෑ.
The theory of everything™ :
MR lost gsp+ = MR not a puppet of USA, he love motherland
MR get gsp+ = MR wins the world.. powerful nations with him
Ponil get gsp = Ponil is a puppet of USA
Ponil lost gsp = No any powerful nations with ponil, unp is fail
Theory of Everything කියන්නෙ මේකට නෙමෙයි බන්. ඒක ඔයතරම් සංකීර්ණ නෑ.
වචන දෙකයි තියෙන්නෙ. අධික උද්ධමනය, බදු බර, රුපියල අවප්‍රමාණ වීම
වගේ දරුණු දේවල් වල ඉඳන් කඩේ තියෙන හාල් පොල් වෙනකන් තියෙන ප්‍රශ්න වලට
ආණ්ඩුව ඇප්ලයි කරන්නෙ ඔය වචන දෙකේ තියරිය තමයි.
මහින්ද හොරා.
ආර්ථික විද්‍යාවෙත් theory of everything කියල එකක් තියෙද
මං ඒත් බැලුව GSP+ වලට භෞතික විද්‍යාව අදාල වුනේ කොහොමද කියල
thanksහේතුවක් නැද්ද එහෙම කරන්නට්රම්පච්චිගේ වැඩක්ද නැත්තන්
The theory of everything™ :
MR lost gsp+ = MR not a puppet of USA, he love motherland
MR get gsp+ = MR wins the world.. powerful nations with him
Ponil get gsp = Ponil is a puppet of USA
Ponil lost gsp = No any powerful nations with ponil, unp is fail
![]()
ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර තිබේ.
මේ අනුව ශ්‍රි ලංකා නිෂ්පාදනයන් ගණනාවක් සදහා කිසිදු තීරු බදු අයහකිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වෙයි.
ශ්‍රි ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි.
එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.2ක පමණ මුදලක් ලැබෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි)
රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප්‍රධාන වශයෙන් ශ්‍රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබයි.
බදු සහනය අහිමි වීමත් සමග තීරැු බදු ගෙවමින් ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙලදපලට භාණ්ඩ ලබා දීමට ශ්‍රී ලංකාවට සිදුවෙයි.
**** දැන් නම් ලක්ශ 62කේ මීහරක්ට වෙනස තදේටම උදාවෙයි....ඕන්න ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල ...පැහැදිලි වෙනස...
