අඩේ හරියටම 2022කේ පෙට්රල් ගාන කියලනෙවෙනස උදාවෙයි - ප්රෙට්ට්රල් ලීටරය 200 යි..
![]()
අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්රෙට්රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්රෙට්රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක්රියාත්මක වෙමින් ඇත.
ඇතැම් ස්ථානයන්මි පෙට්රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.
**** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්රීවිල් වලට ප්රෙට්ට්රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
ආයෙ අමුතුවෙන් අහන්ඩ දෙයක් තියේද බන්...මේ ගොන් බාන ඉන්නකන් රටට හිකෙනව තමා...රටට තව දුරටත් හිකවීම වලක්වා ගන්ඩයි මහින්දගෙ නැවත ආගමනයක් අවශයෙ වෙන්නෙ...පෙට්ටල් නම් බූලියෙන් පෝලිමේ ඉදන් හරි ගන්ඩ පුලුවන්....රට බෙදල දුන්නොත් කොටින්ට මේ ගොන් වස්සො දෙන්නෙ,රටක් ගන්නෙ කොහොමද බූලියට පෝලිමේ ඉදල ????
තව දවසක් දෙකක් යද්දි ඒරොප්පෙ පරාද වෙනව..දැනටම ප්රෙට්ට්රල් ලීටරේ 200යි ...

View attachment 160588
View attachment 160589
ඌට කඩේ ගිහින් හම්බවෙන පොපිට්, බෙනිපිට් ඇති ඌට බයික් එකට පෙට්රල් ගහන්න



නිවටයෙක් ජනාධිපති වෙලා, පොන්නයෙක් අගමැති වෙලා, bahutharaya wahallu unama ඔහොම තමා.නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමා. ඇත්ත කතාව.![]()