mewa hama deyakma pitaratin gena eke munta barida danne na bath pakat pitaratin gennanna.aparadene wena wenama gennanakota amatara wiyadam adu karaganna tibba.

ගොයියගෙ පුතා රජ උනා හාල් පොල් එලවලු පිටරටින් ගේන්නෙ කිසිම විලි ලැජ්ජාවක් නැතුව...ඕන්න ආර්තික ඔස්තාර්ගෙ මොලේ...ඔය හැම බබ්බම පිටින් ගෙන්නන්ඩ ගිහින් ඩොලර් එක 200ට විතර ගියාම වෙනස තදේටම දැනෙයි...
