වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරිසේන සහ රනිල් පක්ශ දෙකක නිසා මිනිස්සු බැන්න ගමන් සිරිසේන රනිල් කරපුව රිවස්කරනවා. එනිසා ඒකාලෙ දැනට වඩා ආතල් සහ ස්තාවරයි වගේ නේද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අනුව 20ට හා පරිසර විනාසයට පොහොට්ටුව ඇතුලේම විමල් කන්ඩායම් විරුද්ද බව පෙන්වන්නේ ඉහල නායකයගේ උවමනාවට අනුවයි. විස්සට හා කැලැ කැපීමට සමාජයේ මතුවන විරෝදි කන්ඩායම් වලට ජනතා ඇස යොමු නොකර තමන්ගේම විමල් ටීම්(fake protesters) වෙත ජනයාගෙ නෙත හරවයි

    පුදුම ඇන්දිල්ලක් කරන්නෙ.

    ඔය වගේ තමයි සෝෂල් මීඩයාවල බොරු ප්‍රවෘත්ති දාන එකත් මුන්ගෙම වැඩක්.
     
    • Like
    Reactions: saturn

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..



    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    1602397339906.png
     
    • Haha
    Reactions: Troop

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එරෝසන් ලින්ක් එක දැම්මට පස්සෙ කීල්ස් එකෙන් පොල් විකුණන එකත් නැවැත්තුව.
    සමහරවිට 100 පැනපු ගමන් අයින් කරන්න ඇති ආණ්ඩුවට මඩ වදින නිසා