වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ලින්ක් දෙකක් උස්සන් දුවන් ඇවිල්ල ගෑනු හොදයි බන් තව... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ලැට් කටාගෙ ටිපිකල් රිප්ලයි එක දාන්න දුවන් ඇවිත් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලින්ක් දෙකක් උස්සන් දුවන් ඇවිල්ල ගෑනු හොදයි බන් තව... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    තෝ කීල්ස් එකේ ලින්ක් දැම්මෙ පොන්නයෝ. ඒකත් වැඩ නෑ. තෝ ගෑනු බාගයක් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මෙහෙම ත්‍රෙඩ් දාද්දි මේකා හීනෙන්වත් හිතන් නැතුව ඇති රාජපක්ශ ගොයියා මෙහෙම ආතල් දෙයි කියලා...:rofl::rofl:

    :lol:

    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:

    රාජපස්සල රට පාලනය කලානම් මෙහෙම වෙන්නේ නෑ :sorry:
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    :confused: :confused: :confused: :confused:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    :lol: :lol: :lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    120655666_2080874835380191_2746068480641564336_n.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොහොට්ටු බැසිල් විමල් අභයන්තර ගැටුම ප්‍රෝඩාවක්.
    20ට හා ආන්ඩුවට පිටතිත් නිර්මානය වියහැකි ප්‍රතිරෝදී බැම්ම පිටතින් ඇතිවීම වලක්වා තමන්ගේ සගයන්ට බොරුවට ආරූඩ කරවා ජනතාවත් විපක්ශයත් ඇන්දවීම මෙහි උපායයි. ඒ මගින් ඉහල නායකයගේ සිතැගි හොදින් ඉටුකරගැනීම වේ.

    ඉස්සර කන්ඩලම හෝටලයට එල්ල වන විරෝදය වැලක්වීමටත් යොදාගෙන ඇත්තේ මේ උපායමයි ප්‍රේමදාස ජනපති. එනම් සමාජයෙන් සැබෑ විරෝදි කන්ඩායම් බිහිවීමට කලින් තමන්ගේම කන්ඩායමක් ව්යාජ ලෙස විරෝදි කන්ඩායම ලෙස ස්තාන ගතකර ඔවුන්ට එහි නායකත්වය දීමයි

    මේ අනුව 20ට හා පරිසර විනාසයට පොහොට්ටුව ඇතුලේම විමල් කන්ඩායම් විරුද්ද බව පෙන්වන්නේ ඉහල නායකයගේ උවමනාවට අනුවයි. විස්සට හා කැලැ කැපීමට සමාජයේ මතුවන විරෝදි කන්ඩායම් වලට ජනතා ඇස යොමු නොකර තමන්ගේම විමල් ටීම්(fake protesters) වෙත ජනයාගෙ නෙත හරවයි

    Min 12.15
     
    Last edited: