ඒ ඒ පක්ෂ, ඒ ඒ කණ්ඩායම් නියෝජනය කරමින් හෝ නොකරමින් වහල් කම් කරන නොකරන සියලුම දෙනාට උපහාරයක්ම වේවා !!!!!! දර්ශන ට හෝ වික්ටර් අයිවන්ට චරිත සහතික නොදී, (මොකද ඔවුනුත් තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කාටහරි කඩේ යන බැවින් ) වෙලා තියන, තවමත් සිදුවෙන කතාව අහන්න .
ත්රේඩ් එක දාපු හිවලා හාන්සියි නෙහ්.. අයියෝ.. ඕක තමයි කියන්නෙ චන්දෙ දුන්නට පුක දෙන්න එපා කියලා.
රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...![]()
kohomada ban minissu jeewath wenne?? balu muna dan kiyanawa badu mila control karanna anduwata bariliu, ehenam ai sonnayo anduwak thiyenne.
දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....![]()
