වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    1608217513233.png
     
    • Haha
    Reactions: Anatha sinhalu

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ ඒ පක්ෂ, ඒ ඒ කණ්ඩායම් නියෝජනය කරමින් හෝ නොකරමින් වහල් කම් කරන නොකරන සියලුම දෙනාට උපහාරයක්ම වේවා !!!!!! දර්ශන ට හෝ වික්ටර් අයිවන්ට චරිත සහතික නොදී, (මොකද ඔවුනුත් තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කාටහරි කඩේ යන බැවින් ) වෙලා තියන, තවමත් සිදුවෙන කතාව අහන්න .


    up
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොල් පොන්නයාගෙ කෑල්ල දැන් දැලඹුවො පස්සෙ යනවලු නේද :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ත්‍රේඩ් එක දාපු හිවලා හාන්සියි නෙහ්.. අයියෝ.. ඕක තමයි කියන්නෙ චන්දෙ දුන්නට පුක දෙන්න එපා කියලා.

    pay urala rata godaganna hadana ekek oka.
     
    • Haha
    Reactions: pradeeplk1025

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:


    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 120 යි,බෑය 60යි..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    erozan said:
    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ…:baffled:
    kohomada ban minissu jeewath wenne?? balu muna dan kiyanawa badu mila control karanna anduwata bariliu, ehenam ai sonnayo anduwak thiyenne.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:


    කොහොමද දෙයියනේ කොහොමද දෙයියනේ කොහොමද දෙයියනේ
     
    • Haha
    Reactions: SLK_sri

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    S’ pol waththakata bahala pol gas walata banna nam oya ganan adu wenawa. S’ ta bari unoth kali ta kiamu.