වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නිකන් බොරුවට කෑගහන්න එපා
    පොල් ඔනෙ නන් තලවතුගොඩ එන්න

    රුපියල් 90 යි, හොද ලොකු පොල් ගෙඩියක් :rolleyes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    SoRQGDj.jpg





    ඇරෝගේ පලල්කරලා උකේ ඔබන්න ඕන පොල්ගෙඩිය🤣🤣🤡
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:

    දැන් නම් ඒ අහින්සක මිනිස්සු ඔක්කොම ජෙප්පොයි, ගූ එන් පී කාරයොයිනේ නේද බං. :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:

    mehe waren sakkili erozan balli? දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල

    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...
    ------ Post added on Aug 19, 2021 at 3:38 AM
     
    • Haha
    Reactions: TNHM and hasithayad