ආණ්ඩුව වැඩපෙන්නුවොත් එයිකෝ මේ @erozan දැක්කේ නෑනේ. මේ යකාට මොකද උනේ
රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...![]()

යහපලනෙන් උදාවු සැබෑම වෙනස..
පොල් ගෙඩියක නව මිල රුපියල් 100
හාල් කිලෝ එක රුපියල් 100-120
අල කිලෝව රුපියල් 180
බී ලූනු කිලෝව රුපියල් 160-180
දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....
------ Post added on Aug 19, 2021 at 3:38 AMමචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...