වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,197
    8,191
    113
    M-Town
    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...
    👍👍
    බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....

    මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...:dull::dull:

    👍👍
    වාරෙ එන්නෙ පොල් නෙමේ තල්... එතකන් මිනිස්සු කන්නෙ බොන්නෙ වතුරෙන්ද???? අනික හාල් ...හල් 120 යි ඒකටත් කියන්නෙ වාරෙ එනකන් ඉන්ඩ කියලද???? මොනාද මේ කතා...:dull:
    👍👍
    මහින්දගෙ ආණ්ඩුවක් එයිද නැද්ද කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැනෙ...හාල් 120 වෙලා පොල් 100 වෙද්දි බල්ලෙක්වත් මුන්ට චන්දෙ දෙන්නෙ නැනෙ....ප්‍රශ්නෙ තියෙන්නෙ ආණ්ඩු වෙනස් වෙන්නෙ වෙනවනම් 2019 දිනෙ....

    එතකන් රටේ අහිසකයො කන්නෙ වහද????? මෙහෙම ගියොත් පොල් ගෙඩිය 200ක් වෙලා හාල් කිලෝ එක 220 වෙලා තියෙයි 2019 වෙද්දි....ආතල්ද එතකොට මේකද ලක්ශ 62ක් උදා කරගත්ත වෙනස....:dull::dull::dull::dull:
    👍👍
    දැන් උබ කියන්ඩ හදන්නෙ පොල් ගෙඩිය 100 නෙමේ 200 උනත් කමක් නැ මේ ආණ්ඩුව හරි හොදයි කියල හා ද????? :dull::dull::dull:රටේ මිනිස්සු කන්ඩ බොන්ඩ ඔනෙ නැ හා ද??? :dull::dull:

    දැන් සැපද?
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕකගෙ පෝස්ට් ඔක්කොම එක තැනකට දාන්න පුලුවන් එකෙක් ඉන්නව නම් ඉදිරිපත් වෙයල්ලකො වෙනම ආතල් එකක් ගන්න පුලුවන් රාබු පොන්නයවා අවුස්සලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බන්දුල එහෙම කියුවෙ ඇයි කියල උබල දන්නෙ නැනේ..අනික බන්දුලද දැන් රට පාලනේ කරන්නෙ???? බන්දුලල හොද නැති නිසා, ලක්ශ 62ක් මීහරක් එකතු වෙලා අඩුවට කන්ඩ බලාගෙන මේ පාන්ඩුව පත් කර ගත්තෙ....

    මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...:dull::dull:

    @erozan මොකෑ මේ? බන්දුල ඇවිල්ල උකේ ඇරියද :rofl:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බුම්ප්
    කරන්න හිතෙන්ව දැක්කම
    අනික් එක රවී ඇතුලු හොර රැලම කූඩුවේ
     
    • Love
    • Haha
    Reactions: Cypress and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    මනුස්සයො තේරුම් ගනින් පොල් 100 ගිහින් හාල් 120 උනාම හිගාකන්ඩ වෙන්නෙ මට නෙමේ රටේ අහිසක මිනිස්සුන්ට...:dull::dull:

    ඇත්ත තමයි උබ කියන එක. ඉතිහාසෙ කවදාවත් නැති විදියට මිනිස්සු හිඟාකනව හාල් 120 ටත් වැඩියිනෙ.
     
    • Like
    Reactions: Cypress

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..



    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    දැන් පොල් හොයන්නත් ලේසි නෑ
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1643976778759.png
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඔරකල් නන්දේ ගේ තැරි දාර බයි කාබනික කුලී ලියන්නා බම්පි :rofl:
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොල් ගූ පොන්නයට කට උත්තර නැ, තොපි වගේ බැල්ලිගෙ පුතාලනෙ එන්නෙ තෙර්ඩ් බම්ප් කරන්ඩ ගොන් බඩුව..
    හාල් වලට වෙනස උදාවුනා කියල ත්‍රෙඩ් එකක් දාලා වැලලියන්කො පොහොට්ටු ගොම් බඩ්ඩ @erozan
     
    • Haha
    Reactions: Cypress and shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,121
    113
    දැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....:dull::dull:
    :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and ukkuwa