වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Fresh milk 300/= එල කිරි ... පාරේ ඉන්න වැස්සියෙක්ගෙන් තමා දොවගන්න වෙන්නේ ... හවසට නම් ප්ලේන්ටි කොහොමත් උදේට තමා අවුල :no: තව ටික දවසකින් ගෙඩිය 200 බෑය 100
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Fresh milk 300/= එල කිරි ... පාරේ ඉන්න වැස්සියෙක්ගෙන් තමා දොවගන්න වෙන්නේ ... හවසට නම් ප්ලේන්ටි කොහොමත් උදේට තමා අවුල :no: තව ටික දවසකින් ගෙඩිය 200 බෑය 100
    දැන් උබට පිනටද පොන්නයො ඕන??වතුර තියෙන්නෙ ලිදක් හාරගෙන බීපන් පිනට බොතෑකි බඩ පිරෙන්ඩ..🤣🤣🤣🤣
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දැන් උබට පිනටද පොන්නයො ඕන??වතුර තියෙන්නෙ ලිදක් හාරගෙන බීපන් පිනට බොතෑකි බඩ පිරෙන්ඩ..🤣🤣🤣🤣
    කවුද පොන්නයෝ පිනට ඉල්ලුවේ සල්ලි දීල ගන්නේ ගැන වැඩියි එකයි කියන්නේ.මගේ ගෙදර ළිදක් තියෙනවා මට ඕනේ විදියට බොනවා වතුර වහල් පොන්නයෝ කියන්න ඕනේ නැ. සමාගම් වලට ඕනේ ඕනේ විදියට ගැන වැඩි කරනවා... ආණ්ඩුවක් නෙමේනේ තියෙන්නේ මේක පාන්ඩුවක්. හිවලෙක් ජනපති වෙලා කම්ඹ හොරෙක් අගමැති උනාම මෙහෙම වෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: pradeeplk1025

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.🤪🤪
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ලොල් පාලන මිල හාල් වලට දැම්ම වගේම වෙයි....හාල් පාලන මිල 70 යි විකුනන්නෙ 120යි....විහිලු සපයන්ඩ එපා බන්....
    හෙන ගහන්නෙපැයි දෙයියනේ හාල් 120 ට විකුනන උන්ට:shocked::shocked: @erozan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් උබට පිනටද පොන්නයො ඕන??වතුර තියෙන්නෙ ලිදක් හාරගෙන බීපන් පිනට බොතෑකි බඩ පිරෙන්ඩ..🤣🤣🤣🤣
    වතුර වලට පාලන මිලක් දාගන්න බැරි නිවටයා නිසා ලඟදිම වතුරත් කීල්ස් එකේන් අඩුවට ගන්න පුලුවන් වෙයි නේද පිංබතෝ @erozan
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    69 Page Number - ඕකා ආයෙ මේකට රිප්ලයි කරන්න එන්නෙ නෑ.. ඌ 69 ට පට්ට බයයි
     
    • Haha
    Reactions: Akithama

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සාපලත් අංකයක්
    271664134_114161257803121_1213323325181884298_n.jpg
     
    • Haha
    Reactions: Akithama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩුවට පොල් කන්න ගල් මූසලයෙක් ගෙනල්ලා අන්තිමට පොලුත් නෑ තෙලුත් නෑ මිනිස්සුන්ට කැඳත් නෑ. ආපු දා ඉඳන් රටට අසුබයි. @N A K A M U R A @erozan
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    :yes::yes:.
     
    • Haha
    Reactions: Xi Jinping