Mun rata kawa ban... Wadak naa katha karala... Huttaදැන් බල්ලට ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු...කොහොමද දෙයියනේ එදාවේල හොයාගන්න මිනිස්සු කන්නෙ...අනික නගරික මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ....![]()
මහින්දගෙ ආණ්ඩුවක් එයිද නැද්ද කියල අමුතුවෙන් කියන්ඩ ඔන නැනෙ...හාල් 120 වෙලා පොල් 100 වෙද්දි බල්ලෙක්වත් මුන්ට චන්දෙ දෙන්නෙ නැනෙ....ප්රශ්නෙ තියෙන්නෙ ආණ්ඩු වෙනස් වෙන්නෙ වෙනවනම් 2019 දිනෙ....
එතකන් රටේ අහිසකයො කන්නෙ වහද????? මෙහෙම ගියොත් පොල් ගෙඩිය 200ක් වෙලා හාල් කිලෝ එක 220 වෙලා තියෙයි 2019 වෙද්දි....ආතල්ද එතකොට මේකද ලක්ශ 62ක් උදා කරගත්ත වෙනස....![]()

ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා..
පොල් ගෙඩිය 100 යි,බෑය 50යි බිත්තරේ 70