බලු වැඩ කරන්න එපා බං..ප්ලේනටි බාග අලෙවි කරති.. රුපියල් 25යි…
March 6, 2024 at 1:20 pm | lanka C news![]()
දකුණු පළාතේ ඇතැම් ප්රදේශවල ආපනශාලාවල ප්ලේන්ටි භාගය බැගින් අලෙවි කරමින් ඇති බව වාර්තාකරුවන් සඳහන් කරති.
ප්ලේන්ටී භාගයක් රුපියල් 25කට අලෙවි කරමින් ඇත.
වැඩිපුරම ප්ලේන්ටි භාගය බැගින් අලෙවි කරන්නේ ඇඟලුම් කර්මාන්තශාලා ප්රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්ය හා පෞද්ගලික ආයතනවල හා ඒ අසල පිහිටි ආපනශාලාවලය.
පොල් 160යිබෑය 75යි