වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ප්ලේනටි බාග අලෙවි කරති.. රුපියල් 25යි…

    March 6, 2024 at 1:20 pm | lanka C news
    ප්ලේනටි බාග අලෙවි කරති.. රුපියල් 25යි…

    දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල ආපනශාලාවල ප්ලේන්ටි භාගය බැගින් අලෙවි කරමින් ඇති බව වාර්තාකරුවන් සඳහන් කරති.

    ප්ලේන්ටී භාගයක් රුපියල් 25කට අලෙවි කරමින් ඇත.

    වැඩිපුරම ප්ලේන්ටි භාගය බැගින් අලෙවි කරන්නේ ඇඟලුම් කර්මාන්තශාලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල හා ඒ අසල පිහිටි ආපනශාලාවලය.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113

    ප්ලේනටි බාග අලෙවි කරති.. රුපියල් 25යි…

    March 6, 2024 at 1:20 pm | lanka C news
    ප්ලේනටි බාග අලෙවි කරති.. රුපියල් 25යි…

    දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල ආපනශාලාවල ප්ලේන්ටි භාගය බැගින් අලෙවි කරමින් ඇති බව වාර්තාකරුවන් සඳහන් කරති.

    ප්ලේන්ටී භාගයක් රුපියල් 25කට අලෙවි කරමින් ඇත.

    වැඩිපුරම ප්ලේන්ටි භාගය බැගින් අලෙවි කරන්නේ ඇඟලුම් කර්මාන්තශාලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල හා ඒ අසල පිහිටි ආපනශාලාවලය.
    බලු වැඩ කරන්න එපා බං..
    උඹට වෙන නූලක් දාන්න තිබුණා 🤣