වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ මොකෝ බන්

    නියම බෞද්ධයා වෙසක් දවසේ සමරන්නේ බුදුන් වහන්සේගේ තෙමගුල... බුදුන් වහන්සේ කියල තියෙන විදියටම කියනවා නම් පහන් සංවේග උපදවා ගත යුතු දවසක්... ඒකට සුදුසුම තැන ගමේ පන්සල... පහනක් හදුන්කූරක් මලක් පූජා කරල ධර්ම දේශනාවකට සවන් යොමු කරල දැහැමෙන් සෙමෙන් ජීවත් වෙන්න ඕන දවසක පිස්සු කෙලින එක නියම බෞද්ධකමද...?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ උබේ ආගම අදහගෙන පාඩුවෙ ඉදපන් ආයෙ මම කියන්නෙ නැ උබට...මම උබේ ආගමේ දේවට මොකුත් කියුවෙ නැ...අනුන්ගෙ දේවලට හොස්ස පොවන්නෙ නැතුව පාඩුවෙ ඉදපන්..ආයෙ කියන්නෙ නැ උබට..

    ඇයි උඹ මාව දඩු කදේ ගහන්නද... පලයන් ඇටකිච්චා යන්න.... :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සැබෑ බෞද්ධයෙක් හැදීමට නම් ඔය වගේ ගොඩක් තීරණ ගන්න වෙනවා...
    මේ ආණ්ඩුව කරන ගොඩක් දේවල් විහිලුවක් වුණාට මේකේ නම් ගොඩක් සාධනීය කරුණු තියෙනවා....

    බැලු බැල්මට මේක තර්කානු කුලයි.
    තව මේක යටින් මොනවත් ප්ලෑන් යනවද කියල සාකච්චා කරන්න ඔනේ. මොකද ඔය හැම ආන්ඩුවක්ම අපිට හොදට කියලා ගේන සමහරදේවල තියෙන්නේ යටි අරමුනු.

    වෙසක් දවසේ නෙවෙයි, පෝයදවසේවත් පන්සලට ගියාට වැඩක් නැති තත්වයක් තියෙන්නේ. ඒකේ දැපැත්තකුත් තියනවා. ස්වාමීන් වහන්සේලා, දායක සභාව ස්පීකර් දාලතමයි ආරමික කටයුතු විශාල සෙගග මෙහෙයවන්නේ , බුද්ධපූජා, අටවිසි පූජා, ආධාර දෙන අයගේ නම් කියන්නේ. ඒකට බනින්නත් බෑ ඒව කටින් කියලා ලොකු පිරිසක් මෙහෙයවන්න, ඔන්ගොයින්ග් ප්‍රොග්‍රෑම් එක කාටත් දැනුම්දෙන්න බෑ. හැබැයි පන්සලට ගිහින් එදාට හිත නිවාගන්නත් බෑ.මෙතනදී කවුරුත් නම්‍යශීලී වෙනව මිසක් මේකට කාටවට් ඇගිල්ල දික් කරන්න බෑ. මම නම පෝයට පහුවදා පන්සල් යන්නේ මෑතදී ඉදලා.

    ++
    ගමේ පන්සලේ සන්වර්ධනේට ගොඩක් ආධාර ලැබුනේ ඔය පෝය දවසට ඒක මම පවුද්ගලිකවම දැක්ක. සතයක්වත් කුලියක් නොගෙන් එකපිරිසක් රෑ දෙක තුන වෙනකල් , වාහන පාර්ක්, ආධාර ,තොරන ලග ආධාර ගන්න කවුන්ටර්වල වැඩකරලා, පන්සලට සෑහෙන දෙයක් කලා. දැන් ඒපැත්තේ නමක් තියන, පෝයකට ඈත ඉන්න මිනිස්සුන්ටත් මතක්වෙන පන්සලක් වෙලා ඒනිසා.

    හැබැයි දැනට තියන තත්වෙට වඩා මිනිස්සුන්ව ඇත්තටම පෝයදවසට දාන ,සීල භාවනා වලටම යොමුකරවන්න ඔනේ. දැන් කරන්නේ මල්ටික විසික්කලා ආපහුහැරිලා එන එක.පෝයට පන්සල් යාම චාරිත්‍රයක්.නිකන් දවසට පන්සල් යනවා කිව්වාම කට ඇරලා මුනදිහා බලන්නේ.

    අපි බලමු මොකාටද එන්නේ කියලා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ නීති වලින් බෞද්ධ දර්ශනයට සෙතක් තිබේද?

    ඕක වෙනත් ආගමක් අදහන එකෙක්...ඕකගෙ තියෙන්නෙ වෙනම ගේම් එකක්..ජාතක කතාවක් හරි මිනිස්සු බලලල බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරගන්නවට ඔය මිසදුටුව විරුද්ධයි....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ වගේ නීති වලින් බෞද්ධ දර්ශනයට සෙතක් තිබේද?

    ආගමක් රැුකෙන්න නීති තියෙන්න ඕන බං... නැත්තං ඔය ඉරසොහොන් කාරයා වගේ පේ‍්‍රතයින්, කුම්භාණඩයින්, පිශාචයින් දේශපාලන වාසිවලට ආගම පාවිච්චි කරනවා...
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    නියම බෞද්ධයා වෙසක් දවසේ සමරන්නේ බුදුන් වහන්සේගේ තෙමගුල... බුදුන් වහන්සේ කියල තියෙන විදියටම කියනවා නම් පහන් සංවේග උපදවා ගත යුතු දවසක්... ඒකට සුදුසුම තැන ගමේ පන්සල... පහනක් හදුන්කූරක් මලක් පූජා කරල ධර්ම දේශනාවකට සවන් යොමු කරල දැහැමෙන් සෙමෙන් ජීවත් වෙන්න ඕන දවසක පිස්සු කෙලින එක නියම බෞද්ධකමද...?

    niyama baudayata wasak dawasa kiyala viswsa dawasak ne ban.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැලු බැල්මට මේක තර්කානු කුලයි.
    තව මේක යටින් මොනවත් ප්ලෑන් යනවද කියල සාකච්චා කරන්න ඔනේ. මොකද ඔය හැම ආන්ඩුවක්ම අපිට හොදට කියලා ගේන සමහරදේවල තියෙන්නේ යටි අරමුනු.

    වෙසක් දවසේ නෙවෙයි, පෝයදවසේවත් පන්සලට ගියාට වැඩක් නැති තත්වයක් තියෙන්නේ. ඒකේ දැපැත්තකුත් තියනවා. ස්වාමීන් වහන්සේලා, දායක සභාව ස්පීකර් දාලතමයි ආරමික කටයුතු විශාල සෙගග මෙහෙයවන්නේ , බුද්ධපූජා, අටවිසි පූජා, ආධාර දෙන අයගේ නම් කියන්නේ. ඒකට බනින්නත් බෑ ඒව කටින් කියලා ලොකු පිරිසක් මෙහෙයවන්න, ඔන්ගොයින්ග් ප්‍රොග්‍රෑම් එක කාටත් දැනුම්දෙන්න බෑ. හැබැයි පන්සලට ගිහින් එදාට හිත නිවාගන්නත් බෑ.මෙතනදී කවුරුත් නම්‍යශීලී වෙනව මිසක් මේකට කාටවට් ඇගිල්ල දික් කරන්න බෑ. මම නම පෝයට පහුවදා පන්සල් යන්නේ මෑතදී ඉදලා.

    හැබැයි දැනට තියන තත්වෙට වඩා මිනිස්සුන්ව ඇත්තටම පෝයදවසට දාන ,සීල භාවනා වලටම යොමුකරවන්න ඔනේ. දැන් කරන්නේ මල්ටික විසික්කලා ආපහුහැරිලා එන එක.පෝයට පන්සල් යාම චාරිත්‍රයක්.නිකන් දවසට පන්සල් යනවා කිව්වාම කට ඇරලා මුනදිහා බලන්නේ.

    අපි බලමු මොකාටද එන්නේ කියලා.

    යටි අරමුනු තමයි ...වෙසක් කියන්නෙ උස්සවයක් ඒකෙට ආවේනික එකේක අග තියෙනව...එකක් නිති දාල වහනව කියන්නෙ වෙසක් උස්සවයේ තියෙන බාහිර ආලෝකය නැතිවෙන එක...හැම බෞද්ධයම රහත් වෙන්නෙ නැනෙ...ඒක එක මනුස්සයට ගැලපෙන විදිහට ආගම පවතින්ඩ ඔනෙ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඕක වෙනත් ආගමක් අදහන එකෙක්...ඕකගෙ තියෙන්නෙ වෙනම ගේම් එකක්..ජාතක කතාවක් හරි මිනිස්සු බලලල බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරගන්නවට ඔය මිසදුටුව විරුද්ධයි....

    උඹටත් ඉතිං තියෙන්නේ විමලයගෙම පුරුදු... විමලෙට ආම වාතයට පඩයක් ගියත් විජාතික කුමන්ත‍්‍රණ... උඹටත් මම මොනව කිව්වත් මම බුද්ධාගමට පහර ගසන්නෙක්... හැබැයි දන්නෝ දනිති.... :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    උබ උබේ ආගම අදහගෙන පාඩුවෙ ඉදපන් ආයෙ මම කියන්නෙ නැ උබට...මම උබේ ආගමේ දේවට මොකුත් කියුවෙ නැ...අනුන්ගෙ දේවලට හොස්ස පොවන්නෙ නැතුව පාඩුවෙ ඉදපන්..ආයෙ කියන්නෙ නැ උබට..

    ඇයි උඹ ඌට ගහන්නද? :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වෙසක් දවසට පන්සල්ද තොරණ්ද දන්සල්ද කියල අපිට තීරනය කරන්ඩ පුලුවන්....ඒකට ඔය එක එකාට අල්ලන වද රනිලගෙ අමන අමන නිති ඔනෙ නැ....:no::no::no::no:

    Ara Zoomline ekka waliya giya wele uba Lankawe nemei neda innawa kiwwe. :lol: Kohomath ohe thoran nahane. :lol: Ape rate api eka balagannam oya puka podda nodi inna mahaththayo please :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගමක් රැුකෙන්න නීති තියෙන්න ඕන බං... නැත්තං ඔය ඉරසොහොන් කාරයා වගේ පේ‍්‍රතයින්, කුම්භාණඩයින්, පිශාචයින් දේශපාලන වාසිවලට ආගම පාවිච්චි කරනවා...

    නැ නැ අපිට ඔය මිසදුටුවන්ගේ නිති අවශය වෙන්නෙ නැ..උබල මේ පෘතුවිය වගේ සූර්යා ගමන් කරනව කියද්දි ආමේන් ගාන උන්නෙ බන්...උබලගෙ උපදෙස් අවශ්ය නැ... :no::no::no::no:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    තහනම් ඈයී ??
    මවුබිම අරගෙන් නිවරදි 02 පිටුව දාන්න ,
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යටි අරමුනු තමයි ...වෙසක් කියන්නෙ උස්සවයක් ඒකෙට ආවේනික එකේක අග තියෙනව...එකක් නිති දාල වහනව කියන්නෙ වෙසක් උස්සවයේ තියෙන බාහිර ආලෝකය නැතිවෙන එක...හැම බෞද්ධයම රහත් වෙන්නෙ නැනෙ...ඒක එක මනුස්සයට ගැලපෙන විදිහට ආගම පවතින්ඩ ඔනෙ..

    අන් ඉරසොහොන් නොදුටු මොක් පුර... මම නම් අහල තියෙන්නේ ආගමකින් මිනිහෙක් හැඩ ගැහෙනවා කියල මිසක මිනිහෙක්ගේ විදියට ආගම හැඩ ගැසෙන්න ඕන කියල නෙවෙයි.... අනේ මන්දා උඹනං බෞද්ධයෙක් විදියට ඉන්න අන්‍යාගම්කාරයෙක්ද කොහේද...? :sorry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes:

    මිනිස්සු ආතල් එකට දන්සල් දෙනවා හැම හන්දියේම වගේ. ආතල් එකය රවුම් ගහනවා දන්සල් කන්ඩ. හරිනම් දන්සල් දෙන්ඩ ඕන වන්දනා ගමන් දුර ගමන්‍ යන මිනිස්සුට.
    හෙල්මට් වත් නැතිව ලයිසන් නැති උන් බයික් වල වේගෙන් පිස්සු කෙලිනවා.

    Ow machan. Dansal denna salli ekathu karan 60% k vithara horakam karala ithuru tiken mokak hari atoonawa. Ape unuth tractor walai bike walai rothu buruthu pitin yanawa dansal kaala athal ganna. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹටත් ඉතිං තියෙන්නේ විමලයගෙම පුරුදු... විමලෙට ආම වාතයට පඩයක් ගියත් විජාතික කුමන්ත‍්‍රණ... උඹටත් මම මොනව කිව්වත් මම බුද්ධාගමට පහර ගසන්නෙක්... හැබැයි දන්නෝ දනිති.... :lol:

    කුමන්ත්‍රන තමයි නැත්තන් මොකටද කාටවත් නැති නීති බෞද්ධයන්ට ව්තරක්...ඔය මුට්ටුය දාල බල්ලන්නෙ වද රනිල මුලින් තොරණ තහනම් කරනව, ඉස්සර තිබ්බ රාජ්ය වෙසක් කලාපයක...කෝ ඒව දැන්.... උබල දිනුව කියල හිතන්ඩ එපා ඔය මිසදුටුවන්ගෙ කුමන්ත්‍රන වලට වැඩි ආයුශ නැ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]පදිරි වෙසක් දන්සැල....[/FONT]

    [FONT=&quot]උතුම් වූ බුදු තෙමගුලට තවත් දවස් කීපයයි තියෙන්නේ.... ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැනක් දෙමින් ලෝකය පුරා බෞද්ධයින් මෙම උත්තම දිනය උත්කර්ෂවත් අන්දමින් පවත්වනවා... ඒ සම්බන්ධව කිසිදු ගැටලූවක් නැතත් පදිරි වෙසක් සමරන්නන් ගැන අවධානය යොමු කිරීම කාලෝචිතය....[/FONT]

    [FONT=&quot]මේ දවස්වල ගෙදර ගේට්ටුවට නිවනක් නැත..... වරෙක හන්දියේ තී‍්‍රවිල් ගැන්සිය ය... තවත් විටෙක මැයි ගහ යට සෙට් වෙන කට්ටියය... වෙනදා කර අත් රහිත බැනියම් ඇඳ[/FONT], [FONT=&quot]හවායින් කොට කලිසම් ඇඳ අඩ නිරුවත්ව සිටි ඩෑල් සියල්ලක්ම ෆයිල් කවර අතට අරගෙන සම්මාදමේ යන්නේය... අවුරුද්ද පුරාම ගමේ කරපු හැම නොහොබිනා තුප්පහි වැඩකටම අඩු වැඩියෙන වග කිව යුත්තේ මෙම ගැන්සියයි... කෙල්ලක් පාක් එක ළගින් ගියහොත් පාක් එකට පහුවෙන කොට කෙල්ලට බබා හම්බුවෙන තරමට නොහොබිනා කතා එමටය... පාර පුරා වෙට්ටු දමමින් බීමත්ව තී‍්‍රවිල් පැද අබ්බගාතයින් රැසක් බිහි කළෝ මොවුන්ය.... සතියට මහ පාර මැද අහිංසකයින්ගේ දත් වහල්ල ගලවා දමා චණ්ඩි පාට් දාන්නේ මොවුන්ය.... උන් ගංජා[/FONT], [FONT=&quot]කුඩු ගැහුවා විතරක් නොව[/FONT], [FONT=&quot]ගමේ එකාලට ද මේවා පුරුදු කළහ.... මේ දවස්වල මේ සියල්ලම පසෙක ලා මොවුන් සම්මාදමේ යන්නේ හන්දියේ ග‍්‍රෑන්ඞ් දන්සැලක් දැමීමට ගතමනාව සොයා ගැනීමටය...[/FONT]

    [FONT=&quot]වෙසක් දන්සැල් හරි අපූරුය.... ගමක හන්දියේ රස්තියාදු සෙට් එක එකතු වී ගම පුරා යමින් සල්ලි එකතු කරති.... නොදී සිටියහොත් සත්තමක් දමා තර්ජනය කරති... දෙන ගාන පොඩි පොතක නමට පමණක් ලියා ගනියි.... මේ දවස්වල තී‍්‍රවිල් ගැන්සිය හයර් යන්නේ නැත... ඒ වෙනුවට සම්මාදමේ යති... අවුලක් නැත.... මන්ද යත් දෙකෙන්ම සිදු වූයේ අතට ගාණක් සොයා ගැනීමය.... [/FONT]

    [FONT=&quot]වෙසක් දවසේ හෝ ඒ ආසන්න දවසක දන්සල ගැසීමට තැනක් සුද්ද කරති.... වට පිටාවේ තිබෙන වටිනා ගස් ටික කපා එළිපෙහෙලි කොට තවත් පුවක් ගස්[/FONT], [FONT=&quot]උණ ගස් බර ගාණක් ද වනසා හට් එකක් ගසති.... කණ පැලෙන්න ලව්ඞ්ස් පීකර් බැඳ අල්හාජ්ගේ සිංදු දමති... අතරින් පතර මල් සිංදු ද වාදනය වේ... හට් එක ආසන්නයේ තැනක සප්පායම් වීමට බෝතල්ය... අනේක කුණුහරුප කියමින් පාරේ යන්නන්ට ද වාතයක් වෙමින් දවස් ගාණක් දන්සල ස[/FONT]`[FONT=&quot]දහා සූදානම් වෙති.... අවසන බෞද්ධ කොඩිය ලෙලවමින් නමට පමණක් දන්සලක් පවත්වා ඔවුන්ම කා බී සතුටු වෙති....[/FONT]

    [FONT=&quot]බුදුහු දේශනා කළ ධර්මය ප‍්‍රායෝගිකය[/FONT], [FONT=&quot]ගැඹුරුය[/FONT], [FONT=&quot]අර්ථවත්ය... ඒ මග යන්නවුන්ට කිසිදු වැරදීමක් සිදු නොවේ.... නමුදු බුදුන් ද ෆිට් එකට ගෙන [/FONT]”[FONT=&quot]බුදු ෆිට් එකනේ බං[/FONT]” [FONT=&quot]කියා බුදු දහමටත් නිගා කරන්නෝ දුටුවාම ඇතිවන්නේ මහත් දුකකි.[/FONT]

    [FONT=&quot]දානය යනු අත්හැරීමේ එකම මගය... දානය වඩාත් අර්ථවන්නේ එය අවබෝධයෙන් කළ විටය... ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කොට[/FONT], [FONT=&quot]තමන්ම උයා පියාගෙන කා එයින් යම් අනිසි ලාබයක් ද ලබන්නේ නම් එය දානයන් වන්නේ කෙසේ ද[/FONT]? [FONT=&quot]කණගාටුවට කරුණ ලංකාවේ බොහෝ දන්සැල් මෙවැනි කලෙක්ෂන් දමා සෙට් වීම් වීමය.[/FONT]

    [FONT=&quot]දන්සලක් සඳහා වියදම් කරන මුදල එකතු කොට දුනහොත් අනාථ නිවාසයක ළමුන්ට[/FONT], [FONT=&quot]මහල්ලන්ට අවුරුද්දක් ජීවිකාව ගෙන යාමට තරම් එය ප‍්‍රමාණවත් විය හැකිය. ගමේ දුප්පත් පවුලක් නගා සිටුවීමට එම මුදල් වියදම් කළේ නම් එය කොයිතරම් අර්ථවත් එකක් වේ ද..[/FONT]?

    [FONT=&quot]මඳක් සිතන්න.... ඔබ ඉදිරියට දන්සැල් දැමීමට සම්මාදමේ එන අයගෙන් ඔවුන් දන්සල පවත්වන්නේ කවුරුන් අරබයා ද යන්න අසා සිටින්න... ගමේ හන්දියේ තියෙන දන්සලක් නම් එය අර්ථ විරහිත එකකි.... ඔබ ඔවුන්ට පැහැදිලි කර සිටින්න අනාථ නිවාසකට ආධාර ටිකක් දෙමු[/FONT], [FONT=&quot]එහෙම නැත්තම් ගමේ දුප්පත් පවුලකට තහඩු ටිකක් අරන් දෙමු කියලා.... එවිට එය වඩාත් අර්ථවත් දානමය පුණ්‍යකර්මයක් වනු ඇත....[/FONT]

    [FONT=&quot]බෞද්ධාගමට වැඩියෙන් ම වින කරන්නෝ බෞද්ධයෝමය.... සිල්ලර අන්දමින් නිවන් යෑමට උත්සහා කරන ඔවුන් අමු අමුවේම බුද්ධාගම වෙන්දේසියේ දමති.... අන්තිමට අපි මහා පුණ්‍ය කර්මයන්ට දායක වූවා යැයි පාරම් ද බාති.... නමුදු නිවන ඔවුන්ගේ බොහො දුර ඈත බව නොදැන ඔවුන් වල්මත්ව හැසිරෙති.....[/FONT]

    [FONT=&quot]ඔබ දන්සලක් පැවැත්වීමට අවශ්‍ය නම් ඔබගේ වියදමින්[/FONT], [FONT=&quot]මහන්සියෙන් එය කිරීමට උත්සහා ගන්න.... ගෙවල් ගානේ ගොස් මිනිස්සුන්ට තර්ජනය කරමින්[/FONT], [FONT=&quot]අවලාද කියමින් රංගනයක් නොයෙදන්න... අනෙක ගමේ හන්දියක් හන්දියක් ගානේ දන්සල් නොදමා අර්ථවත් දානමය පුණ්‍යකර්මයකට මුල පුරන්න.... ලංකාවේ දුප්පත් මිනිස්සුන් බඩ පැලෙන්න කන්නේ වෙසක් දවස් දෙකේ දී පමණි.... අනෙක් දවස් [/FONT]363[FONT=&quot] ම ගෙවන්නේ කුසගින්නේය.... ඔබ වෙසක් දවස් දෙක අත හැර ඉතිරි දවස් [/FONT]363[FONT=&quot] ට අර්ථවත් වන යමක් කරන්න... ඔබ නියම බෞද්ධයෙක් වන්නේ එවිටය....[/FONT]

    [FONT=&quot]අවසන් කිරීමට මත්තෙන් තවත් යමක් කිව යුතුව ඇත.... පොසොන් සමයෙහි අනුරාධපුර මාර්ගයෙහි තැනින් තැන දන්සැල් රාශියක් දක්නට ඇත... ඒවායින් නම් බහුතරයකට සෙතක් වන්නේය.... සිරිපාද සමයෙහි ඒ ආශි‍්‍රතව පවත්වන දන්සැල් ද එසේමය.... බොහෝ පූජා භූමි තදාසන්නයේ පවත්වන දන්සැල් ද එසේමය... මා පදිරි වෙසක් දන්සැල් යැයි කීවේ හන්දියක් හන්දියක් ගානේ කලෙක්ෂන් දමා තුමූ ම කා බී විනෝදවන වෙසක් දන්සැල් වලටය....[/FONT]
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උබ උබේ ආගම අදහගෙන පාඩුවෙ ඉදපන් ආයෙ මම කියන්නෙ නැ උබට...මම උබේ ආගමේ දේවට මොකුත් කියුවෙ නැ...අනුන්ගෙ දේවලට හොස්ස පොවන්නෙ නැතුව පාඩුවෙ ඉදපන්..ආයෙ කියන්නෙ නැ උබට..

    Menna niyama Bauddaya. Budu hamuduruwo kiwwada buuruwo Buddhist un vitharak buddhism adahanna one kiyala??Poddak net eke hari hoyala balapan meke thappulana wele western countries wala Catholics la kochchara bududahama walada gannawada kiyala. Catholic unath paththayata mole thiyenawa buddhism gana kakkuma thiyenawa uba wage political wasi walata ammawa pawa vikunnanna lasthi awajathakayekta wada.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන් ඉරසොහොන් නොදුටු මොක් පුර... මම නම් අහල තියෙන්නේ ආගමකින් මිනිහෙක් හැඩ ගැහෙනවා කියල මිසක මිනිහෙක්ගේ විදියට ආගම හැඩ ගැසෙන්න ඕන කියල නෙවෙයි.... අනේ මන්දා උඹනං බෞද්ධයෙක් විදියට ඉන්න අන්‍යාගම්කාරයෙක්ද කොහේද...? :sorry:

    අනේ පලයන් මීහරකො යන්ඩ...බුදු දහම තොට තේරෙන් නැ.. ජේසුගෙ තාත්ත දෙයියො කියද්දි ආමේන් ගාගෙන ඉදපන්...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    තහනම් ඈයී ??
    මවුබිම අරගෙන් නිවරදි 02 පිටුව දාන්න ,

    nwhp3.jpg
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මිනිස්සු ආන්ඩුවේ සල්ලි වලින් නෙමෙයිනේ තොරන් පෙන්වන්නේ. මුන්ගේ ප්‍රතිපත්ති තීරණ ගන්නේ බත් කන උන් වෙන්න බැහැ. අව්රුදු ගානක් මිනිස්සු කරපුවා කොහොමද මෙහෙද වෙනස් කරන්නේ.

    සමහර විට හුටං ෆෝම් වෙලා කියයි මම ඒක වෙනස් කලා කියලා:D