පෝයත් එක්ක දන්සල, තොරණ එක්ක තමයි නොදරුවන් කාලෙදිම අපේ ආගම ගැන අපේ හිතට කාවද්දන්න කොච්චර ඉවහල් වෙනවද... වචනයක් කියාගන්න බැරි පුංච් දරුවෙක් වුනත් බුදුන්ගෙ රුව ගැන මනසට දාගන්න, වෙසක් පොසොන් සිරිය ගැන හිතට වද්දන්න ඉවහල්වන දෙයක්... බක් මාසෙත් එක්ක තිබ්බ සතුට විනෝදය ක්රමයෙන් හික්මීමක් බවට පත්කරන්න ඕන කියන හැඟීම අපිට දන්නන්න ඉවහල් වන දේවල් තමයි මේ දේවල්. තොරණ නතරකල ගමන් මිනිස්සු නිවන් දොරටුව ලඟ පොරකයි ගිහින්...
මමනම් කියන්න යම් නීතිරීති මගින් නියාමනය කලාට වරදක් නැහැ තහනම් කළයුතු නැහැ
මේක තොරන් තහනම් කිරීමක් නෙවෙයි බං... වෙසක් දවසට තොරන් ප්රදරශනය තහනම්...
මොකක්ද වරද... වෙසක් එකට බාර් වහන එකත් වැරදියි කියල ඔය අර්ථයෙන් එකෙකුට තර්ක කරන්න පුලූවන්නේ.... එතකොට එතන තියෙන්නේ නීතියක් නෙවෙයිද...? උඹලගේ තර්කය අනුව බාර් අරින්න ඕන.... නියම බෞද්ධයා නොබොන හින්ද...




Are u catholic...? wtf....????? 
