පැයකටවත් තොරණ් තහනම් කරන්ඩ උවමනාවක් නැ...මේක තනිකර වෙසක් සතියේ තියෙන හෑල්ලුවට ලක් කරන්ඩ වද රනිල කරපු තිරිසන් වැඩක්....වෙන ආගමික උස්සවයක අoගයක් තහනම් කරානම් කොහොමට හිටීද...එතකොට ආන්න අපේ පොල් බූරුවන්ට මතක් වෙනව, සහජීවනේ, ආච්ච්ගෙ රෙද්ද ,අරක, මේක ඔක්කොම....unp වද රනිල බෞද්ධයන්ට නිගාකරල මේ කරන වැඩ ????? යකෝ මේවට වැහිනැති හෙන ගහන්ඩ ඔනනෙ..
ඇයි බං මේක කරල තියෙන්නේ තව්ජිත් ජමාත් වගේ අන්‍යාගමික සංවිධානයකින්ද...

මම නම් හිතුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් කියල.....

ටිකක් එලි බැහැල බලපංකෝ.... 

