යන්නෙ කොහෙද මල්ලෙ පොල් තමා තෙර්ඩ් එකට අදාලව කතා කරපන්..ලෝකේ දුශිතම රටවල් 4ට ලකාව ආව කියුවම වෙන වෙන රෙද්දවල් කියවන්ඩ එපා..රිදිල නේද දගලන්නෙ..![]()
නෑ උඹ හැම වෙලාවකම කරන්නේ මහින්ද උඩ දාන එක විතරයි...
ඒ වුණත් මගේ ත්රෙඞ් අරං බලපං මම මෛති්රව රනිල්ව කොච්චර පතුරු ගහල තියෙනවද කියල... ඒක වෙනමම කතාවක්... උඹල වගේ වන්දිභට්ටකයින් හින්ද තමයි රනිල්ලා, මෛති්රලි මහින්දල වගේ එවුන් බිහිවෙන්නේ.... පුරුදු වෙයං හොඳ දේට හොඳයි කියනව වගේම නරක දේට නරකයි කියන්නේ... නැත්තං ඉතිං උඹට හැමදාම නිල් බෙට්ට පට්ට සුවඳයි කොළ බෙට්ට පට්ට ගඳයි....




ඒ කාලෙ දූශන එලි වෙද්දි ඔහොම වෙනව තමා 
