වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල්
වර්ල්ඩ් ගෝලෝබල් ෆෝරම් විසින් කරනු ලැබූ සමීක්ෂණයක් අනුව ලොවා දූෂිතම රටවල් හතරක් ප්‍රකාශයට පත් කොට ඇත.
ඒ අනුව ශ්‍රීලංකාව, ටියුනීසීයව, නයිජීරියාව, යුක්‍රේරේනය ලෝකයේ දුෂිතම රටවල් ලෙස නම් කොට ඇත.
මේ සඳහා මෙම තත්ත්වක් සොයා බලා පිලියම් යෙදිමට විශේෂ නියෝජිතයෙක් ඇමරිකාව විසින් පත් කිරිමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.
යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වූ අතර ඊට මාසය දෙකකට පසු එනම් පෙබරවාරියේ දි මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව මහා බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කරය හරහා සිදු විය.
මෙම පුවත ඊයේ දින අයිලන්ඞ් පුවත්පතේ පල විය. එම යොමුව http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=176182
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේද මේ බව දැක්වෙයි. යොමුව https://www.state.gov/r/pa/prs/ps/2017/12/276268.htm
ඕන්න වද අගමැතිය මහ බැකුව හොරාකාල උදා කරපු වෙනස...ලක්ශ 62කේ මිහරක්ට දැන් සතුටුද???