වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඉරොසොන් ග්ලොබල් නිවුස් කියවනවා දැක්කමයි.. දැන් සුද්දගේ සමීක්ශන හොදද? ඔහොම යන් ඔහොම යන්..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ත්‍රෙඩ් එකට අදාලව මට පෙන්නපන්කො ලෝකෙ දූශිත මේ රටවල් හතර කියල තියන තැන .කීපාරක් කියන්නද

    වෙන මගුල් කියවන්නෙ නැතුව උත්තර දීපන්

    මේ මොකක්ද මේ ලින්ක් එක්ක දාල තියෙද්දි එකම අහන්ඩ එපා..කැමතිනම්.පිලි ගනින් නැත්තන් රනිල මහ බකුව හොරා කෑවෙ නැ ලකාවෙ දුශන නැ කියල හිතල හිත හදා ගනින්...හරියට ඇමරිකාවෙ ආන්ඩුවෙ වෙබ් සයිට් එකට දැම්මෙ මම වගේනෙ මගෙන් අහන්නෙ. :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉරොසොන් ග්ලොබල් නිවුස් කියවනවා දැක්කමයි.. දැන් සුද්දගේ සමීක්ශන හොදද? ඔහොම යන් ඔහොම යන්..

    පොහොට්ටුවෙ හොඳක් තියෙනවනං සුද්ද නෙමේ අරාබි කාරය කිව්වත් ඒව ඉරෝසන්ට හොඳයි :D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔයාට සාමාන්‍යයෙන් තේරුම් ගන්න අමාරු බව පේනවා... මෙහෙම කියන්නංකෝ පුතේ ගොඩක් සරල විදියට... ඇයි මහින්දව ගෙදර යැව්වේ... මහින්ද බහුතර ජනතාවට එපා වුණු නිසානේ... නැත්තං මහින්ද කැමැත්තෙන් මම යනව කියල ගියේ නෑනේ... මහින්ද හොරා කාපු නිසා මහින්ද ගෙදර ගියා ඒකට විකල්පේ විදියට තවත් හොරු නඩයක් පාලනය අතට ගත්තා.... ලංකාව දුෂිතයි කියල උඹ අද දැනගත්තට අපි ලංකාව දුෂිතයි කියල දැනගත්තේ දැනට අවුරුදු බර ගාණකට ඉස්සරවෙලා... :lol::lol::lol: ඒ වගේම උඹ නොදන්නවා වුණාට ඒකට එදා මෙදා හිටපු හැම ගෙවලයෙක්ම වග කියන්න ඕන කියලත් දන්නවා... ඉතිං දුෂණය ගැන කතා කරන කොට මහින්ද රනිල් මෛතී‍්‍ර චන්ද්‍රිකා පේ‍්‍රමදාස වගේ හැම එකාගෙම ජාතකේ ඇදල ගන්න වෙනවා... මොකද මේක එකම කතාවේ එපිසොඞ් වෙන නිසා... මහින්දව වහල උඹ කොලේ ගහන නිසා තමයි මැද මූලනේ කුණු ගෝව ගැන මම ඇදල ගත්තේ...

    පිස්සුද උබට හරකෙක් එක්ක අවකලනය කරන්න .ඌට දහ කිව්වම යන්න පුරුදු කරානම් ඇති
     
    මහින්ද ගෙදර තමයි පැරදුනානෙ හැමෝම දන්නවනෙ..උබේ ඔය හැල්ලෙම කිසිම අලුත් දෙයක් නැ...මමයි අලුත් දේ දාල තියෙන්නෙ ...රනිල මහ බැකුව හොරා කාපු එකෙන් ලකාව ලෝකේ දුශිතම රටවල් 4ට තේරිලා...:yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ මොකක්ද මේ ලින්ක් එක්ක දාල තියෙද්දි එකම අහන්ඩ එපා..කැමතිනම්.පිලි ගනින් නැත්තන් රනිල මහ බකුව හොරා කෑවෙ නැ ලකාවෙ දුශන නැ කියල හිතල හිත හදා ගනින්...හරියට ඇමරිකාවෙ ආන්ඩුවෙ වෙබ් සයිට් එකට දැම්මෙ මම වගේනෙ මගෙන් අහන්නෙ. :rofl:

    ඉතින් ට්‍රාන්ස්ලේට් කරල මේකෙ දැම්මෙ උබනෙ .ඒකයි උබෙන් අහන්නෙ දූශිතම රටවල් හතර කියල උබ ට්‍රාන්ස්ලේට් කරගත්ත කෑල්ල පෙන්නපන් මේක කියවන උන්ට.

    ඒකෙ තියෙන්නෙ රටවල් 4කට ඇසිස්ට කරන්න තෝරගත්ත කියලනෙ බන් .නිකන් බොරු දාන්න එපා ලන්කාවෙ ලොකුම ෆෝරම් එකේ හරකෙක් වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොහොට්ටුවෙ හොඳක් තියෙනවනං සුද්ද නෙමේ අරාබි කාරය කිව්වත් ඒව ඉරෝසන්ට හොඳයි :D

    ලොකේ දුශිතම රටවල් 4ට ලකව වැටුනම පොහොට්ටුවට හොදවෙයිද නැද්ද හිතන්ඩ කලින් ලකාවෙ සාමන්ය මිනිස්සුන්ට මොකෝ වෙන්නෙ කියල හිතුවොත් හොදයි නේද???දන්නවනෙ අද බඩු මිල..හාල් 120යි පොල් 110යි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොකේ දුශිතම රටවල් 4ට ලකව වැටුනම පොහොට්ටුවට හොදවෙයිද නැද්ද හිතන්ඩ කලින් ලකාවෙ සාමන්ය මිනිස්සුන්ට මොකෝ වෙන්නෙ කියල හිතුවොත් හොදයි නේද???දන්නවනෙ අද බඩු මිල..හාල් 120යි පොල් 110යි...

    මහින්දගෙ කාලෙ ගනං අඩුයිනෙ :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලොකේ දුශිතම රටවල් 4ට ලකව වැටුනම පොහොට්ටුවට හොදවෙයිද නැද්ද හිතන්ඩ කලින් ලකාවෙ සාමන්ය මිනිස්සුන්ට මොකෝ වෙන්නෙ කියල හිතුවොත් හොදයි නේද???දන්නවනෙ අද බඩු මිල..හාල් 120යි පොල් 110යි...
    ඔය සමීක්ශනේ කරලා තියෙන්නේ හාල් මිලයි පොල් මිලයි වැඩිම රටවල් දූශිතයි කියලා උපකල්පනට කරලද?

    දන් නැති හින්දා ඇහුවේ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොකේ දුශිතම රටවල් 4ට ලකව වැටුනම පොහොට්ටුවට හොදවෙයිද නැද්ද හිතන්ඩ කලින් ලකාවෙ සාමන්ය මිනිස්සුන්ට මොකෝ වෙන්නෙ කියල හිතුවොත් හොදයි නේද???දන්නවනෙ අද බඩු මිල..හාල් 120යි පොල් 110යි...

    මහින්ද රනිල් නෙමෙයි මිනිස්සුන්ට බොරු කියන්නෙ නැතුව ට්‍රාන්ස්ලේට් කරපු තැන පෙන්නපන් මේ රටවල් හතර ලෝකෙ දූශිතම හතර කියල :dull::dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් ට්‍රාන්ස්ලේට් කරල මේකෙ දැම්මෙ උබනෙ .ඒකයි උබෙන් අහන්නෙ දූශිතම රටවල් හතර කියල උබ ට්‍රාන්ස්ලේට් කරගත්ත කෑල්ල පෙන්නපන් මේක කියවන උන්ට.

    ඒකෙ තියෙන්නෙ රටවල් 4කට ඇසිස්ට කරන්න තෝරගත්ත කියලනෙ බන් .නිකන් බොරු දාන්න එපා ලන්කාවෙ ලොකුම ෆෝරම් එකේ හරකෙක් වගේ

    ඇමරිකාවෙ රජයේ නිල වෙබ් සයිට් එකේ ලින්ක් එක දිල තියෙද්දි...සියලු විස්තර එකේ තියෙද්දි ..මගෙන් අහන්ඩ එපා ගිහින් කියෝපන්...ඇමරිකාවෙ ආන්ඩුවෙ සයිට් එක බොරු..රනිල මහ බැකුව හොරා කෑවෙ නැ..ලකාවෙ දූශන නැ...ඒකද කියන්ඩ දගලන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද රනිල් නෙමෙයි මිනිස්සුන්ට බොරු කියන්නෙ නැතුව ට්‍රාන්ස්ලේට් කරපු තැන පෙන්නපන් මේ රටවල් හතර ලෝකෙ දූශිතම හතර කියල :dull::dull::dull::dull:

    ලින්ක් දාල තියෙන්නෙ උබට නොතේරුනාට මම මක් කරන්ඩද..කියෝගන්ඩ පුලුවන් උන් තේරුම් ගනී..:cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද රනිල් නෙමෙයි මිනිස්සුන්ට බොරු කියන්නෙ නැතුව ට්‍රාන්ස්ලේට් කරපු තැන පෙන්නපන් මේ රටවල් හතර ලෝකෙ දූශිතම හතර කියල :dull::dull::dull::dull:

    එයාට විමල් වීරවංශ වාර්තාව දීල තියෙන්නෙ :P ඒව එහෙම ප්‍රසිද්ධියෙ දාන්නෑ :P දාල තියෙන එක පිලිගනිං :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔය මහින්ද කියන එකා මැරිල ගියානම් මේ රටේ ප්‍රශ්ණ බාගයක් අඩු වෙනවා. ඊට පස්සෙ අර මෛත්‍රි කියන එකයි, රනිල් කියන එකයි, අනිත් මොකාද උන් දෙතුන් දෙනයි මැරිල ගියාම ඉතුරු බාගෙත් අඩු වෙනවා :yes::yes:
     
    • Like
    Reactions: a2mdb

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇමරිකාවෙ රජයේ නිල වෙබ් සයිට් එකේ ලින්ක් එක දිල තියෙද්දි...සියලු විස්තර එකේ තියෙද්දි ..මගෙන් අහන්ඩ එපා ගිහින් කියෝපන්...ඇමරිකාවෙ ආන්ඩුවෙ සයිට් එක බොරු..රනිල මහ බැකුව හොරා කෑවෙ නැ..ලකාවෙ දූශන නැ...ඒකද කියන්ඩ දගලන්නෙ..
    අම්මට හුඩු... මූ යූ ටර්න්ම ගහලනේ.. දැන් ඇමෙරිකාවේ රජයේ නිවුස් තමා පෲෆ් වලට දාන්නේ. මොකො බන්.. 2020ට සප් එකක් දෙනවා කිව්වද ලොක්කට ගොඩ යන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගෙ කාලෙ ගනං අඩුයිනෙ :P

    මහින්ද දැන් පැරදුන මනුස්සයනෙ ආයෙ මොනාට ගිය දේවල් ගැන කතා කරනවද..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇමරිකාවෙ රජයේ නිල වෙබ් සයිට් එකේ ලින්ක් එක දිල තියෙද්දි...සියලු විස්තර එකේ තියෙද්දි ..මගෙන් අහන්ඩ එපා ගිහින් කියෝපන්...ඇමරිකාවෙ ආන්ඩුවෙ සයිට් එක බොරු..රනිල මහ බැකුව හොරා කෑවෙ නැ..ලකාවෙ දූශන නැ...ඒකද කියන්ඩ දගලන්නෙ..

    ජයේ නිල වෙබ්සයිට් එකේ මේ රටවල් 4 ලෝකෙ දූශිතම රටවල් කියල කියල නැති නිසා බං අහන්නෙ .මට ඉංගිරීසි තේරෙන්නෙ නැද්ද දන්නෙ නෑනෙ . මට ඒ තැන පෙන්නපන්කො