අම්මට හුඩු... මූ යූ ටර්න්ම ගහලනේ.. දැන් ඇමෙරිකාවේ රජයේ නිවුස් තමා පෲෆ් වලට දාන්නේ. මොකො බන්.. 2020ට සප් එකක් දෙනවා කිව්වද ලොක්කට ගොඩ යන්න..
ඕව අදිරාජ්යවාදී කුමන්ත්රණ වෙන්න බැරිද ????

මන් කිව්වෙ ඇමරිකාවෙ නිව්ස් එකඅම්මට හුඩු... මූ යූ ටර්න්ම ගහලනේ.. දැන් ඇමෙරිකාවේ රජයේ නිවුස් තමා පෲෆ් වලට දාන්නේ. මොකො බන්.. 2020ට සප් එකක් දෙනවා කිව්වද ලොක්කට ගොඩ යන්න..

මන් කිව්වෙ ඇමරිකාවෙ නිව්ස් එකඅම්මට හුඩු... මූ යූ ටර්න්ම ගහලනේ.. දැන් ඇමෙරිකාවේ රජයේ නිවුස් තමා පෲෆ් වලට දාන්නේ. මොකො බන්.. 2020ට සප් එකක් දෙනවා කිව්වද ලොක්කට ගොඩ යන්න..
During Barak Obama’s presidency, then Secretary of State John Kerry announced in Colombo his country’s readiness to help track down stolen money. The incumbent government has repeatedly accused former President Mahinda Rajapaksa of having stashed away as much as 18.5 bn USD in foreign accounts.දැන් ඇමරිකාවෙ සයිට් වලත් යන්නෙ රනිලගෙ හොරාකෑම් ගැන කාටද ආඩම්බර..

මහින්ද ගෙදර තමයි පැරදුනානෙ හැමෝම දන්නවනෙ..උබේ ඔය හැල්ලෙම කිසිම අලුත් දෙයක් නැ...මමයි අලුත් දේ දාල තියෙන්නෙ ...රනිල මහ බැකුව හොරා කාපු එකෙන් ලකාව ලෝකේ දුශිතම රටවල් 4ට තේරිලා...![]()
මම හිතන්නේ ඇමෙරිකාව හදන්නේ ඊශ්රායෙලයේ අගනුවර ජෙරුසෙලෙම් කරනවා වගේ.. ලන්කාවත් දූශිතයි කියලා නම් කරලා ලන්කාවේ අගනුවර හම්බන්තොටට ගේන්න වෙන්න ඇති. මේ මහා පාවාදීම තරයේ හෙලා දකිනවා.. කොකා කොලා බොන එක සහා ගූගල් සර්ච් කරන එක වහාම නවත්තන්න කියලා ජාතීමාමක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.ඕව අදිරාජ්යවාදී කුමන්ත්රණ වෙන්න බැරිද ????මන් කිව්වෙ ඇමරිකාවෙ නිව්ස් එක
අන්න ඔය කතාව වැරදි නිසා තමයි පුටේ මම මේ තරම් තර්ක කළේ.. මහ බැංකුව හොරා කෑම කියන්නේ හුදකලා සිද්දියක් නෙවෙයි... අපේ දේශපාලන පිච් එකේ අවුල... පිච් එක හදන්නේ නැතිව බැට්මන් මාරුකරල වෑඩක් නෑ කියලයි මම කියන්නේ... උඹ ඔය කියන්නේ රනිල් යවල මහින්දව ගේන්න ඕන කියලනේ... වැඩක් නෑ ඌත් බැට් කරන්නේ ඔය පිච් එකේමයි...

මහින්ද දැන් පැරදුන මනුස්සයනෙ ආයෙ මොනාට ගිය දේවල් ගැන කතා කරනවද..

අර උබ කියන 62ලක්ශයක් මී හරක් තීරනය කලා 2015 ජනවාරි 8 මහින්ද හරියන්නේ නැ කියලා පිච් එකට.. දැන් ආයේ තීරනය කරන්න චාන්ස් නැ.මෝඩ කතා කියවන්ඩ එපා බන්..උබ දේශපලනේ හදන්ඩ මතක් වෙන්නෙ රනිල් මහ බැකුව සුද්ද කරා කියල තෙර්ඩ් වැටුනමද....රනිල් යවල මහින්දද නැත්තන් වෙනත් කාව හරිද කියල රටේ මිනිස්සු තීරනය කරයි..ඒකට උබට මට කාටවත් විරුද්ද වෙන්ඩ බැ..
සමූපකාරේ චන්දෙට හරි කමක් නැ ඉල්ලනවා පුටේ.. මැදමුලනේ සින්හයා සපූපෙට.පැරදුන මනුස්සය මොකෑ දන්නෑ ආයෙ බලේ ගන්න දඟලන්නෙ![]()
පැරදුන මනුස්සය මොකෑ දන්නෑ ආයෙ බලේ ගන්න දඟලන්නෙ![]()
අර උබ කියන 62ලක්ශයක් මී හරක් තීරනය කලා 2015 ජනවාරි 8 මහින්ද හරියන්නේ නැ කියලා පිච් එකට.. දැන් ආයේ තීරනය කරන්න චාන්ස් නැ.
කටින්ද බන් ඔවා කියන්නේ.පැරදුන කාට හරි බලේට එන්ඩ තහනම් කියල කොහෙ හරි නිතියක් තියෙනවද??? මිනිස්සු ආයෙ චන්දෙ දෙනවනම් උබට අමාරුව හැදුනට කරන්ඩ දෙයක් නැ..
හා ඉතින් කියඑන්කෝ පිච් එක හදන විදිය?
සුමනදාස නම් කියන්නේ 2020ත් බැ කියලා.. හැබැට උබ හිතන්නේ 2015 ජනවාරි මොකද අවුල ගියේ මහින්දට..වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්...අනාගතේ විසදෙන දේකට දන්ම දගලන්නෙ ඇයි??
සමූපකාරේ චන්දෙට හරි කමක් නැ ඉල්ලනවා පුටේ.. මැදමුලනේ සින්හයා සපූපෙට.
අන්න ඔය කතාව වැරදි නිසා තමයි පුටේ මම මේ තරම් තර්ක කළේ.. මහ බැංකුව හොරා කෑම කියන්නේ හුදකලා සිද්දියක් නෙවෙයි... අපේ දේශපාලන පිච් එකේ අවුල... පිච් එක හදන්නේ නැතිව බැට්මන් මාරුකරල වෑඩක් නෑ කියලයි මම කියන්නේ... උඹ ඔය කියන්නේ රනිල් යවල මහින්දව ගේන්න ඕන කියලනේ... වැඩක් නෑ ඌත් බැට් කරන්නේ ඔය පිච් එකේමයි...
මෝඩ කතා කියවන්ඩ එපා බන්..උබට දේශපලනේ හදන්ඩ මතක් වෙන්නෙ රනිල් මහ බැකුව සුද්ද කරා කියල තෙර්ඩ් වැටුනමද....රනිල් යවල මහින්දද නැත්තන් වෙනත් කාව හරිද කියල රටේ මිනිස්සු තීරනය කරයි..ඒකට උබට මට කාටවත් විරුද්ද වෙන්ඩ බැ..
පැරදුන කාට හරි බලේට එන්ඩ තහනම් කියල කොහෙ හරි නිතියක් තියෙනවද??? මිනිස්සු ආයෙ චන්දෙ දෙනවනම් උබට අමාරුව හැදුනට කරන්ඩ දෙයක් නැ..