වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිච් එක හදන්න ඉස්සරවෙලා මේ වගේ පාට කණ්ණාඩි දාලා මැච් එක බලන එක නතර කරන්න ඕනේ... පාට පක්ෂ අතහැරල රටට වැඩක් කරයි කියල හිතන මිනිස්සු ගේන්න මිනිස්සු උත්සහා කරන්න ඕන... යහපාලනය තියා ගමු කිව්වට යහපාලනය ඉදිරියට කරන්නේ මොනවද කියල කවුරුත් දන්නවද... පොහොට්ටුව පෙරට කිව්වට මොකක් හරි ජාතික සැලැස්මක් තියෙනවද නෑ... රනිල් මෛතී‍්‍ර ආවේ මහින්දව එලවල බලය ගන්න... පොහොට්ටුව එන්නේ රනිල් මෛති‍්‍රව එලවල බලය ගන්න... ඉතිං අපිට හරියයිද...?

    උබ ලබන පාර චන්දෙට ඉදිරිපත් වෙලා ඔය ටික කියපන්..එතකොට හරි..ප්‍රශන විසදෙනව...රෑට රෑට සිරිකොතේ වලන් හෝදන් උන් දවල්ට පාට කන්නාඩි ගැන පොර ටෝක් දෙනව..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔයාල නලියන්නෙ ඇයි...කැමතිනම් ඉල්ලයි චන්දෙ දුන්නොත් දිනයි..ඔයාල ඇයි මේ වේදනාවෙන්..
    උබ හිතන හැටියට දැන් මිනිස්සු මහින්දට චන්දේ දෙන්න හේතුව මොකක්ද? ඇයි 2015 නොදුන්නේ? ඇයි දැන් දෙන්නේ.. මොකක්ද 2015න් පස්සේ මහින්ද කරපු වැඩේ මිනිස්සුන්ගේ හිත් හැරෙන්න..
    ඔකට උබ දෙන උත්තරේ රනිල්ගේ මහා බැන්කුව කැඩීමයි. හිටන්ගේ කොන්ද පන නැතිකමයි නම්.. ඒ කියන්නේ ආයේ මිනිස්සු යන්නේ තට්ටුමාරුවට.. එහෙම නැතුව මහින්ද හොද නිසා නෙමෙයි.. ලන්කාවේ ඔක්කොටම කලින් හරි චන්දදායකයො ටිකක් හදාගන්න වෙනවා.

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This is the content or the article. Erosonta English baruwata mokada koranne.

    On the eve of International Anti-corruption Day, the United States is pleased to co-host the December 4-6, inaugural Global Forum on Asset Recovery (GFAR) with the United Kingdom, as a demonstration of continued U.S. commitment to preventing and combatting corruption globally. According to the World Bank, over $20 billion is stolen by corrupt officials annually. This is money that should be used to ensure the sustainable development of these countries for essential services such as schools, hospitals, and roads. Rather than lining the pockets of corrupt officials, these funds should help grow economies and improve the well-being of the people of these countries. To help prevent and combat kleptocracy, U.S. assistance helps strengthen transparency and accountability within government institutions. Since fiscal year (FY) 2016, the Department of State and U.S. Agency for International Development (USAID) have dedicated more than $115 million annually to a wide range of foreign assistance efforts to counter corruption, including capacity building of foreign governments to create stronger laws and more effective institutions; investigate, prosecute, and secure convictions for corruption offenses; and put in place measures to prevent corruption, foster oversight, and promote government integrity and transparency. U.S. support of global efforts to recover stolen assets and ensure corrupt actors cannot benefit from their ill-gotten gains is an important part of this work.

    The United States contributed $1 million to the World Bank and United Nations Office on Drugs and Crime’s (UNODC) Stolen Asset Recovery Initiative (StAR) to organize GFAR and provide technical assistance to support country-level capacity building and coordination on asset recovery cases. GFAR provides a platform to enable the four focus countries - Nigeria, Sri Lanka, Tunisia, and Ukraine - to make tangible progress on significant asset recovery cases in connection with financial centers and other jurisdictions.

    In addition to co-hosting GFAR, the United States has provided significant technical assistance to the four focus countries to strengthen anticorruption and asset recovery efforts. Several bilateral and regional multi-year programs, including support for the United Nations Convention Against Corruption (UNCAC) and UNCAC mentors and for the Global Focal Points Network supported by INTERPOL and StAR, have bolstered anticorruption mechanisms necessary to recover stolen assets, helping to ensure countries continue progress achieved through participation in GFAR.

    Sri Lanka

    Since FY 2016, the U.S. government has provided foreign assistance for anti-corruption efforts in Sri Lanka to improve the functioning of Sri Lanka’s legal system and civil society, and to enhance good governance.
    Programs include the provision of a Resident Legal Advisor to provide anti-corruption and asset recovery training, and support to the Commission to Investigate Allegations of Bribery and Corruption.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පිච් එක හොඳ උනත් වැඩක් නැහැ තේරීම් කමිටුව (ඡන්දය දාන එකා) අවුල් නම් .
    නොමිලෙ ඉගෙන ගන්න චාන්ස් එක හදලා දීපු කන්නන්ගරව ඡන්දෙන් ගෙදර යවපු තේරීම් කමිටුවක් වෙසෙන රටක හොඳ බැටාලා කොහෙන් හොයන්නද ?

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ හිතන හැටියට දැන් මිනිස්සු මහින්දට චන්දේ දෙන්න හේතුව මොකක්ද? ඇයි 2015 නොදුන්නේ? ඇයි දැන් දෙන්නේ.. මොකක්ද 2015න් පස්සේ මහින්ද කරපු වැඩේ මිනිස්සුන්ගේ හිත් හැරෙන්න..
    ඔකට උබ දෙන උත්තරේ රනිල්ගේ මහා බැන්කුව කැඩීමයි. හිටන්ගේ කොන්ද පන නැතිකමයි නම්.. ඒ කියන්නේ ආයේ මිනිස්සු යන්නේ තට්ටුමාරුවට.. එහෙම නැතුව මහින්ද හොද නිසා නෙමෙයි.. ලන්කාවේ ඔක්කොටම කලින් හරි චන්දදායකයො ටිකක් හදාගන්න වෙනවා.

    හරි උබ මිනිස්සු හදාගනින් ගිහින්..මහ බකුව හොරා කාපු රනිල පන්නල කූඩුවට දන්නෙ නැතුව තියාගෙන නලවන්ඩද???
     
    Dec 7, 2017
    23
    4
    0
    අපොයි නැ,ජනතාවනෙ චන්දෙ දෙන්නෙ,ජතාවට හොදනම්,බහුතරය කැමති නම්,ඒක තමයි දිනන පැත්ත,ඔකටනෙ අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියන්නෙ.:):)

    මුන් වගේ හැත්ත හින්දා තමයි මේ යූ ඇන් පී සිරිසේන හවුලක් පත් වෙලා මිනිස්සු දුක් විඳින්නෙ. මහින්ද මහත්තයා හිටි කාලෙ වරද දැක්කමත් ඒකට හරිය දාපු සක්කිලි අවජාතක වේසිගෙ පුතාල නොහිටින්න අදත් ඒ මනුස්සයා බලයේ ඉන්නවා. කල්ලි ගැහිලා වැරදි දැක දැක හරිය දැම්මෙ. මේකෙත් ඉන්නව එහෙම උන්.

    මේ රනිල්-හිටං පොන්න ආන්ඩුව කරන වැඩ ගැන හොඳටම තරහයි. ඒත් එරොසන් වගේ උන් රිදවගෙන මේකට වෙලා කාලෙ කකා ලේ කෝප කරගෙන විහින් නාස්ති වෙද්දි හීනියට ආතල් එකකුත් නැතුවාම නෙවෙයි. ඒත් රටට වෙන විනාසෙට මේ තත්වෙ උදා වෙන්න වැඩ කරපු එකෙක්ටවත් හොඳක් වෙන්න නරකයි. ගිය චන්දෙදි යූ ඇන් පී එකටයි සිරිසේනයටයි කතිරෙ ගැහුවෙ බහුතරයක් මිනිස්සු එදා රටට උදා වෙලා තිබුන තත්වෙ හොඳ අතට වෙනස් වෙයි කියල හිතල මිසක් මෙහෙම දෙයක් කරන්න නෙවෙයි. එදා චන්දෙ තියෙන කාලෙ වෙද්දි රටේ හොඳ තත්වයක් තිබ්බ නම්, අදත් ජනාධිපති මහින්ද මහත්තය.

    පාට පක්ෂ භේද නැතුවම වැරැද්ද වරද විදියට දැන දැනත් ඒකට හරිය දාන, රටට කෙලවෙන්න වැඩ කරන පර වේසිගෙ පුතාල දුවල සේරටම ඒ පව් මේ ජීවිතේම ගෙවන්ඩ ලැබේවා! ඒ කරන සක්කිලි වැඩ මතක් වෙවී විඳවලා මැරෙන්ඩ වේවා!
     
    • Like
    Reactions: a2mdb

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෛතී‍්‍ර රනිල් සුසංයෝගය රෙන එක ගඳයි කිව්වට ඕක කවදාවත් මහින්දගේ බෙට්ට ගඳයි කියල නෑ... :P
    සඳුන් බුවා, එරෝසන් වගේ එවුන් උපතින්ම කඬේ යන්න පුරුදු කරපු ඩමි... :yes:

    true
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි උබ මිනිස්සු හදාගනින් ගිහින්..මහ බකුව හොරා කාපු රනිල පන්නල කූඩුවට දන්නෙ නැතුව තියාගෙන නලවන්ඩද???
    උබ හිතන්නේ මහින්ද රනිල්ව කූඩුවේ දායි කියලද?. රනිලා හරිනම් කූඩුවට යන්න ඔනා චන්ද්‍රිකාගේ කාලේ.. කො ගියාද? මහින්ද කරපු වැඩවලට මහින්ද කූඩුවට දැම්මද රනිලා?? ඌ මූව දානෙත් නැ. මූ ඌව දාන්නෙත් නැ. මූ මහ බැන්කුව කැඩුවා.. මහින්දයා රට මස්තබාල්දු වෙන්න චීනට පුක දුන්නා.. දෙන්නම කලේ එකම වැඩේඉ. එකෙක් හෙජින් හගලා කෙලෙව්වා. තව එකෙක් ග්‍රීක් බොන්ඩ් අරන් කෙලෙව්වා. ඔවා කලේ මහින්දගේ කාලේ. කො උන් හිරේ ගියාද? දැන් කරන උන් හෙට හිරේ යයිද? උබ මෙතන දවස් පඩියට කඹුරනවා..
     
    • Like
    Reactions: a2mdb

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිච් එක හදන්න ඉස්සරවෙලා මේ වගේ පාට කණ්ණාඩි දාලා මැච් එක බලන එක නතර කරන්න ඕනේ... පාට පක්ෂ අතහැරල රටට වැඩක් කරයි කියල හිතන මිනිස්සු ගේන්න මිනිස්සු උත්සහා කරන්න ඕන... යහපාලනය තියා ගමු කිව්වට යහපාලනය ඉදිරියට කරන්නේ මොනවද කියල කවුරුත් දන්නවද... පොහොට්ටුව පෙරට කිව්වට මොකක් හරි ජාතික සැලැස්මක් තියෙනවද නෑ... රනිල් මෛතී‍්‍ර ආවේ මහින්දව එලවල බලය ගන්න... පොහොට්ටුව එන්නේ රනිල් මෛති‍්‍රව එලවල බලය ගන්න... ඉතිං අපිට හරියයිද...?

    පාට පක්ෂ අතහැරල රටට වැඩක් කරන මිනිස්සු හොයන ක්රමවේදය පොඩ්ඩක් කියන්න කෝ.. අපිටත් එතකොට ඒ විදියට තෝරලා ගන්න පුලුවන්.

    ඔවු පොහොට්ටුවට ජාතික සැලැස්මක් තියෙනවා. 2005 ඉදන් කරන් ආපු ටික ඉස්සරහට කරන් යන එක තමයි ඒක. දැනගන්න දේ තියෙනවානන් අහන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ ලබන පාර චන්දෙට ඉදිරිපත් වෙලා ඔය ටික කියපන්..එතකොට හරි..ප්‍රශන විසදෙනව...රෑට රෑට සිරිකොතේ වලන් හෝදන් උන් දවල්ට පාට කන්නාඩි ගැන පොර ටෝක් දෙනව..

    එළකිරියේ සිරිකොතෙයි මැද මූලනෙයි වළං හෝදන එවුන් ගැන හැම එකාම දන්නව....
    ඕකට කියන්නේ උඩ බලාගෙන කෙළ ගහගන්නවා කියලා...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    යකෝ වැඩක් කරන එකාව එපෑ තියා ගන්න...
    මිනිහා වැඩක් කලා,. ඒක ඇත්ත. හැබැයි වටේ හිටිය උන්. ආශ්‍රය කරපු උන් කම්බා හොරු. අද කියලත් වෙනසක් නැ. එදත් අදත් රට කලේ හොරු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ වැඩක් කරන එකාව එපෑ තියා ගන්න...

    :yes::yes: අනිව දැන් බලේ අරගෙන අවුරුදු 3යි..වෙලා තියෙන්නෙ ලෝකේ දූශිතම රටවල් 4ට ආව එක විතරයි..රනිල මහ බකුවෙන් හොරා කෑව..හුටන් හාල් වලින් හොරා කනව..රටේ මිනිස්සුන්ට කන්ඩත් නෑ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිච් එක හොඳ උනත් වැඩක් නැහැ තේරීම් කමිටුව (ඡන්දය දාන එකා) අවුල් නම් .
    නොමිලෙ ඉගෙන ගන්න චාන්ස් එක හදලා දීපු කන්නන්ගරව ඡන්දෙන් ගෙදර යවපු තේරීම් කමිටුවක් වෙසෙන රටක හොඳ බැටාලා කොහෙන් හොයන්නද ?

    :rofl::rofl::rofl::rofl:

    අඩෝ මරණ බයක් නැතුව ජීවත් වෙන්න හදපු මහින්දව ගෙදර යවන්න උඹලා කතා කරපු විදියටම එදාත් සක්කිල ඒ මනුස්සයා ගැන එක එක ඒවා කියන්න ඇති..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: අනිව දැන් බලේ අරගෙන අවුරුදු 3යි..වෙලා තියෙන්නෙ ලෝකේ දූශිතම රටවල් 4ට ආව එක විතරයි..රනිල මහ බකුවෙන් හොරා කෑව..හුටන් හාල් වලින් හොරා කනව..රටේ මිනිස්සුන්ට කන්ඩත් නෑ..

    ‍*න්න *කන්නලා ලක්ස 62 නිසා අපිටත් කෙල උනා ඕයි....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ හිතන්නේ මහින්ද රනිල්ව කූඩුවේ දායි කියලද?. රනිලා හරිනම් කූඩුවට යන්න ඔනා චන්ද්‍රිකාගේ කාලේ.. කො ගියාද? මහින්ද කරපු වැඩවලට මහින්ද කූඩුවට දැම්මද රනිලා?? ඌ මූව දානෙත් නැ. මූ ඌව දාන්නෙත් නැ. මූ මහ බැන්කුව කැඩුවා.. මහින්දයා රට මස්තබාල්දු වෙන්න චීනට පුක දුන්නා.. දෙන්නම කලේ එකම වැඩේඉ. එකෙක් හෙජින් හගලා කෙලෙව්වා. තව එකෙක් ග්‍රීක් බොන්ඩ් අරන් කෙලෙව්වා. ඔවා කලේ මහින්දගේ කාලේ. කො උන් හිරේ ගියාද? දැන් කරන උන් හෙට හිරේ යයිද? උබ මෙතන දවස් පඩියට කඹුරනවා..

    හොරා - පොලිස් සෙල්ලමනේ බං...
    එක පාරක් ඌ හොරා වෙනවා මූ පොලිසිය වෙලා බොරුවට වෙඩි තිය තිය මිදුල වටේ දුවනවා...
    ඊට පස්සේ හති වැටුණම ඌ පොලිස් වෙලා මූ හොරා වෙනවා... කලින් සිද්දියමයි...
    අන්තිමට ඔක්කොම හොරු - ඔක්කොම පොලිස්...
    අපි රිවයින්ඞ් කර කර බලනවා අලූත් කෑල්ලක් තියෙයිද කියලා....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes::yes: අනිව දැන් බලේ අරගෙන අවුරුදු 3යි..වෙලා තියෙන්නෙ ලෝකේ දූශිතම රටවල් 4ට ආව එක විතරයි..රනිල මහ බකුවෙන් හොරා කෑව..හුටන් හාල් වලින් හොරා කනව..රටේ මිනිස්සුන්ට කන්ඩත් නෑ..
    62ලක්ශයක් මිනිස්සු චන්දේ දෙන්න ඇත්තේ ඒකට වෙන්න ඇති.. උබ කලබල වෙන්න එපා.. 62ලක්ශයකටනේ ඔය කන්න නැ කියන්නේ. උබ ඉන්නේ 58ලක්ශයේ සෙට් එකේනේ.. උබ ගිහින් මහින්ද මහත්තැයින්ට කියලා කන්න ඉල්ලගනින්.. පොඩ්ඩක් පඩි වැඩි කරන්න කියපන් පොල් ගනන් කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිහා වැඩක් කලා,. ඒක ඇත්ත. හැබැයි වටේ හිටිය උන්. ආශ්‍රය කරපු උන් කම්බා හොරු. අද කියලත් වෙනසක් නැ. එදත් අදත් රට කලේ හොරු.

    ඉතින් දැන් ඉන්න උන් ඉහේ ඉදන් කම්බා හොරැනේ. මහින්දයා අඩුම ගානේ වැඩක් කලානේ. ආයේ දුන්නොත් ආයේ මිනිහා වැඩ කරයි හොරා කෑවත්...