මිනිහා වැඩක් කලා,. ඒක ඇත්ත. හැබැයි වටේ හිටිය උන්. ආශ්‍රය කරපු උන් කම්බා හොරු. අද කියලත් වෙනසක් නැ. එදත් අදත් රට කලේ හොරු.
ලොකේ මොන අගමැතිද බන් තමන්ගෙ රටේ මහ බැකුව මහ දවල් කොල්ල කෑවෙ රනිල ඇරෙන්ඩ...බැකු හොරු අගමැති පුටුවෙ නෙමේ වැලිකඩ ජම්පරේ අන්දල තියන්ඩ ඔනෙ කූඩුව ඇතුලෙ..



