වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl:

    ඕවා කරනව කියලයැ ආවේ...

    දින 100 ජනාධිපතිකම අහෝසි කරනව... හොරැ ටිකට දඩුවම් දෙනව... කැබිනට් එක 25 කරනවා... කෝ බන් ඒවා....

    ඔය තෙල් අඩුකරන ඒවා, බිල් අඩු කරන ඒවා ඕනි ගොනෙකුට කරන්න පුලුවන්.. ඕකටද විප්ලව කරලා පාර්ලිමේන්තුවක් පත් කරගත්තෙ? ලැජ්ජයි යකෝ...
    අනේද කියන්නෙ බන් මුන් කියන්නෙ මොනාද කියල උන්වත් දන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කිව්වනේ යහපාලනය අමු කුජීතයි කියල විවාදයක් නෑ...
    හැබැයි මුන්ට සාපේක්ෂව උන් හොඳ නිසා ආයේ ගේමු කියන කතාව ඇතුලේ තියෙන අර්ථය උඹ දන්නවද...?
    ‘‘ඒකනේ කිව්වේ අපි රට කරපු හැටි හරි කියල පුරුදු කයිතාලම ගහන්න පටන් ගන්නවා...’’
    දැන් කියන්ඩ දගලනෙ මුන්ව එලවන්ඩ එපා මුන්වම තියාගමු කියලද?? උන්වයි මුන්වයි දෙගොල්ලොම එපා නම් කාවද ගේන්ඩ කියන්නෙ කෙලින් කියපන්..???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් ඇයි බන් උඹලා මේව පිලිගන්න අකමැති.. ඇස් දෙක ඉස්සරහ තියන ඇත්ත.. මේ..
    1. අවුරුදු 70 UNP,UPFA පක්ශ රට දියුනු කර නැත.. ඒ නිසා ඉදිරියේදී චන්දයක් දුන්නත් වැඩක් වේ කියා සිතීමට අපහසුය.. සාමාන්‍යයෙන් බුද්ධිමත් මිනිසුන් එක පාරක් දෙපාරක් වැරදුනු විට නැවත ඒ දේ නොකරයි.
    2.මහින්ද සංවර්ධනය කලා..
    සංවර්ධනය කියන්නේ භෞතිකව සිදුකරනදේ පමනක් නොවේ..මිනිසුන්ගේ ජීවන තත්වය.. නීතිය හා සාධාරනත්වය..ආදායම් මාර්ග..රක්ශා ඔය සියලුම දේ වර්ධනය කල යුතුය..ඒවා සිදුවී නැත...
    3.මහින්ද යුද්ධය අවසානකලා ඒ නිසා චන්දෙ දෙන්න ඕන..
    ඔව් අනිවාර්යෙන් යුද්දෙ ඉවර කලා නමුත් ඊටපස්සේ අවුරුදු 5 රටේ නීතියක් තිබුනද?? සාදාරනයක් ඉටු උනාද?? යුද්දෙන් පස්සේ රටේ රස්සා ඇති උනාද?? කප්පම් ගැනීම් පැහර ගැනීම් කොච්චර උනාද?? ඉතින් අයෙ චන්දෙ දුන්නොත් ඒවා නොවී තියෙයිද???ඇත්තටම මිනිස්සුන්ගේ මොරාල් එකත් එක්ක රට වේගයෙන්ම සංවර්ධනය කරන්න පුලුවන් උන කාලෙ නාස්ති උනා..
    4.එතකොට JVP?? JVP එකත් ලොකු සුදුසු කමක් නෑ චන්දය දෙන්න.. ඒ 83 කලබල හින්ද කියනව නම් අමු ගොන් කතාවක්..ඒ පරිසරය මර්දනය එක්ක ආපු ක්‍රියා දාමයක්..ඒ කාලෙ ගැන හෙව්වොත් තේරුම් ගන්න පුලුවන්.. අයෙ කවදාවත් JVP තියා මොන ජගතටවත් ලංකාවේ මහ ජාතිය FB එකෙන් ග්‍රවුන්ඩ් එකට ගෙන්න ගන්න බෑ..මට තේරෙන විදියට JVP එකත් එක්ක ලන්කාවේ අපේ කම සලකන්නෑ.. රුසියාවේ හැම දේම ලංකාවට ගැලපෙන්නේ නෑනේ.ලංකාවට ඕන..සිවුරට, වෙලට බැදුනු පක්ශයක්

    එතකොට චන්දෙ දෙන්නේ?? එහෙම චන්දෙ දෙන්න පක්ශයක් නෑ ලංකාවේ ඇත්තටම..

    1. අපේ රට දියුණු නැත්තේ මොකට සාපේක්ශවද? අද දකුණු ආසියාවේ දියුණුම රට ලන්කාව කියන එක ගැන විවාදයක් නෑ. එකට UNP,UPFA පක්ශ දෙකටම ගරැ කරන්න ඕනි.

    2. භෞතික සංවර්ධනයක් නැතුව ඔය කියන ජීවන තත්වය.. නීතිය හා සාධාරනත්වය..ආදායම් මාර්ග..රක්ශා කිසිම දෙයක් වර්ධනය වෙන්නෙ නෑ. ඒ නිසා භෞතික සංවර්ධනය වැඩක් නැ කියන්නෙ අමුම අමු කුහක කම‍ට

    3. රටේ නීතියක් තිබුනද කියල අහන්නෙ කොයි කාලෙට සාපේක්ශවද? 1977-2005 කාලෙට වඩා හොදට නීතිය ක්රියාත්මක උනා මහින්දගේ කාලෙදි. ඒක පිලිගන්න ඕනි අපි කවුරැත්.

    සාධාරණය ඉටු වෙන්න ඔිනි කාටද? කොටින්ටද?

    යුද්දෙන් පස්සේ රස්සා ඇති කරනවා කියල මැජික් එකෙ‍න් රස්සා මවන්න බෑ. රස්සා දෙන්න ඕනි නිසා තමා පාරවල් හැදුවේ, එයාපෝර්ට්, වරාය හැදුවේ.. ඒවා විකුණන් කාලා දැන් රස්සා කෝ කියල අහන එක වැරදි.

    4. JVP එකට සුදුසු කමක් නැත්ත‍ෙ 2004 දී ආසන 40 හම්බ වෙලත් ර‍ට වෙනුවෙන් කිසිම වැඩක් කරන්න JVP එක ඉදිරිපත් වෙච්ච නැති නිසා. 2005 දී මහින්දයාත් ඒ චාන්ස් එක දුන්නා. JVP එක එ්ක ගත්තෙත් නෑ. එහෙවු පක්‍සයකට වැඩ බෑ කියල කියන්න ආයේ අමුතුවෙන් බලයක් දෙන්න ඕනි නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කිව්වනේ යහපාලනය අමු කුජීතයි කියල විවාදයක් නෑ...
    හැබැයි මුන්ට සාපේක්ෂව උන් හොඳ නිසා ආයේ ගේමු කියන කතාව ඇතුලේ තියෙන අර්ථය උඹ දන්නවද...?
    ‘‘ඒකනේ කිව්වේ අපි රට කරපු හැටි හරි කියල පුරුදු කයිතාලම ගහන්න පටන් ගන්නවා...’’

    ඉතින් එහෙම උනාම තව අධිවේග හැදෙයි... මත්ත්ලට ප්ලේන් එයි... හම්බන්තොටට නැව් එයි... පොර්ට් සිටි එකේ වැඩ පටන් ගනී.... කොළඹ ආයේ ලස්සන වෙයි.. නුවර හැදෙයි... කොටින්ට කෙලවෙයි...

    ඔය මදිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් එහෙම උනාම තව අධිවේග හැදෙයි... මත්ත්ලට ප්ලේන් එයි... හම්බන්තොටට නැව් එයි... පොර්ට් සිටි එකේ වැඩ පටන් ගනී.... කොළඹ ආයේ ලස්සන වෙයි.. නුවර හැදෙයි... කොටින්ට කෙලවෙයි...

    ඔය මදිද?

    එතකොට රනිලට කෙල වෙනවනෙ ආන්න ඒකට ඔකුන් කැමති නැ....රනිලගෙ කුක්කො ඔකුන්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    එතකොට රනිලට කෙල වෙනවනෙ ආන්න ඒකට ඔකුන් කැමති නැ....රනිලගෙ කුක්කො ඔකුන්..

    වයින් බොනික්කා වගෙ කියවන්න එපා බන්.
    රනිලා ගෙන් වැඩක් නැහැ අපිට. අපිට කෙලවෙනවානන් කෙලවන එකාව ගෙදර යවන්න ඕනෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වයින් බොනික්කා වගෙ කියවන්න එපා බන්.
    රනිලා ගෙන් වැඩක් නැහැ අපිට. අපිට කෙලවෙනවානන් කෙලවන එකාව ගෙදර යවන්න ඕනෙ

    මුගේ දේශපාලන තියරියයි භාවිතාවයි හරි සරලයි...

    "මහින්ද දේශපාලන ඉටුදෙවියා වන අතර අනෙක් එවුන් පොන්නයෝ..." ඌ දේශපාලනය වමාරන්නේ ඔය පෙති දෙක ගිලල... ආයෙත් ඉතිං ඇගිල්ල දාලවත් ගන්නව බොරු.... බොක්කේ නිදන්ගත වෙලා තියෙන්නේ....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් එහෙම උනාම තව අධිවේග හැදෙයි... මත්ත්ලට ප්ලේන් එයි... හම්බන්තොටට නැව් එයි... පොර්ට් සිටි එකේ වැඩ පටන් ගනී.... කොළඹ ආයේ ලස්සන වෙයි.. නුවර හැදෙයි... කොටින්ට කෙලවෙයි...
    ඔය මදිද?

    මහින්ද කලින්ම චන්දෙකට ගියේ ඊළග අවුරුදු දෙක තුන කෙළවෙන බව දැනගෙන... දෛවඥයෝ හින්ද ඉක්මන් කළා කිව්වනම් ඒක වැරදියි.. මහින්ද දැනගෙන හිටියා ඊලග අවුරුදු දෙක තුන තුළ මහින්දගේ ප‍්‍රතිරූපය නැතිවෙනවා කියල... මහින්ද කියන්නේ දේශපාලනයෙන් ඇට්ටර වෙච්චි එකෙක්... එහෙව් ඇට්ටරයෙක් කොහෙවත් ඉන්න සිපයියෝ කිව්වා කියල චන්දයක් තියන්නේ නෑ... මහින්දගේ ගේම හරි... හැබැයි මහින්දට වැරදුනේ අපේ රටේ අතිශය බහුතරය වෙනසට හරි කැමතියි කියන එක ගැන අවබෝධය මදිවුණු එක.... හැබැයි රනිල්ලා ඒක දැනගත්තා... ඒ හින්ද පෝනියෙක්ව ඉස්සරහට දැම්මා.... ඕකනේ කතාව... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුගේ දේශපාලන තියරියයි භාවිතාවයි හරි සරලයි...

    "මහින්ද දේශපාලන ඉටුදෙවියා වන අතර අනෙක් එවුන් පොන්නයෝ..." ඌ දේශපාලනය වමාරන්නේ ඔය පෙති දෙක ගිලල... ආයෙත් ඉතිං ඇගිල්ල දාලවත් ගන්නව බොරු.... බොක්කේ නිදන්ගත වෙලා තියෙන්නේ....

    රනිල ඉතින් කොහොමත් &න්නය තමයි ..කොල්ලො ගගහ ඇවිදින ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි රනිල *න්නයෙක් තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද කලින්ම චන්දෙකට ගියේ ඊළග අවුරුදු දෙක තුන කෙළවෙන බව දැනගෙන... දෛවඥයෝ හින්ද ඉක්මන් කළා කිව්වනම් ඒක වැරදියි.. මහින්ද දැනගෙන හිටියා ඊලග අවුරුදු දෙක තුන තුළ මහින්දගේ ප‍්‍රතිරූපය නැතිවෙනවා කියල... මහින්ද කියන්නේ දේශපාලනයෙන් ඇට්ටර වෙච්චි එකෙක්... එහෙව් ඇට්ටරයෙක් කොහෙවත් ඉන්න සිපයියෝ කිව්වා කියල චන්දයක් තියන්නේ නෑ... මහින්දගේ ගේම හරි... හැබැයි මහින්දට වැරදුනේ අපේ රටේ අතිශය බහුතරය වෙනසට හරි කැමතියි කියන එක ගැන අවබෝධය මදිවුණු එක.... හැබැයි රනිල්ලා ඒක දැනගත්තා... ඒ හින්ද පෝනියෙක්ව ඉස්සරහට දැම්මා.... ඕකනේ කතාව... :P

    උබට නම් මානසික රෝගයක් තියෙනව..එකම කියවනව පිස්ස වගේ...ඕක කවුරුත් දන්න දේනෙ..කෝ තාම කියුවද මහින්දත් හොද නැත්තන් රනිල් සිරත් හොද නැත්තන් මොකාද හොද කියල.. මොකෝ මාරු වෙන්නෙ උත්තර දීපන්..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රනිල ඉතින් කොහොමත් &න්නය තමයි ..කොල්ලො ගගහ ඇවිදින ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි රනිල *න්නයෙක් තමයි..

    පුරුෂයා හදපු ළමයි ලම්බෝගිනි පැදලා තාත්තගේ පොස්ට් එකටත් කෙලොලා මිනිහ නැති කළා නෙව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුරුෂයා හදපු ළමයි ලම්බෝගිනි පැදලා තාත්තගේ පොස්ට් එකටත් කෙලොලා මිනිහ නැති කළා නෙව

    කෝ ඌ පැදපු ලම්බෝගියක්තාම තොපිට හොයා ගන්ඩ බැරි උනාද???නොදකින් තොපි නම් කට ඇරියොත් මඩ ඔප්පු කරන්ඩ කියුවම බල්ලො වගේ මාරු වෙන්නෙ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කෝ ඌ පැදපු ලම්බෝගියක්තාම තොපිට හොයා ගන්ඩ බැරි උනාද???නොදකින් තොපි නම් කට ඇරියොත් මඩ ඔප්පු කරන්ඩ කියුවම බල්ලො වගේ මාරු වෙන්නෙ..

    :sorry::sorry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ ඌ පැදපු ලම්බෝගියක්තාම තොපිට හොයා ගන්ඩ බැරි උනාද???නොදකින් තොපි නම් කට ඇරියොත් මඩ ඔප්පු කරන්ඩ කියුවම බල්ලො වගේ මාරු වෙන්නෙ..

    පරදිනව කියල දැනගත්ත ගමං ලැම්බොගිනි ටික නැව් වල දාල රට පැටෙව්ව කියල දන්නැද්ද ? :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද කලින්ම චන්දෙකට ගියේ ඊළග අවුරුදු දෙක තුන කෙළවෙන බව දැනගෙන... දෛවඥයෝ හින්ද ඉක්මන් කළා කිව්වනම් ඒක වැරදියි.. මහින්ද දැනගෙන හිටියා ඊලග අවුරුදු දෙක තුන තුළ මහින්දගේ ප‍්‍රතිරූපය නැතිවෙනවා කියල... මහින්ද කියන්නේ දේශපාලනයෙන් ඇට්ටර වෙච්චි එකෙක්... එහෙව් ඇට්ටරයෙක් කොහෙවත් ඉන්න සිපයියෝ කිව්වා කියල චන්දයක් තියන්නේ නෑ... මහින්දගේ ගේම හරි... හැබැයි මහින්දට වැරදුනේ අපේ රටේ අතිශය බහුතරය වෙනසට හරි කැමතියි කියන එක ගැන අවබෝධය මදිවුණු එක.... හැබැයි රනිල්ලා ඒක දැනගත්තා... ඒ හින්ද පෝනියෙක්ව ඉස්සරහට දැම්මා.... ඕකනේ කතාව... :P

    මහින්දයා කෙළවෙන බව දැනගෙන චන්දෙට ගියේ මිනිස්සුන්ට කල් යනකොට තවත් එපා වෙන නිසා තමයි... ඒකට මිනිස්සුත් දැන ගෙන ඉන්න තිබ්බා මහින්දට ජනාධිපතිවරනෙට දිනන්න දීලා මහ මැතිවරනෙන් පාඩමක් උගන්නන. එහෙම උනානන් මහින්දයත් හැදෙනවා.... ගන්න තිබ්බ හොදම තීරනේ ඒක...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    නාමල්ගෙ ලැම්බෝගිනි ,මහින්දගෙ රත්තරන් අශ්වයො, බැසිල්ගෙ රත්තරන් ලැට් ,ගෝටගෙ මිනි මෝරු ඉන්න මාලු ටැකි තාම හොයා ගත්තෙ නැද්ද... මඩ ගහල දිනල රටටම කෙලවෙලා දැන් ආතල්ද???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පරදිනව කියල දැනගත්ත ගමං ලැම්බොගිනි ටික නැව් වල දාල රට පැටෙව්ව කියල දන්නැද්ද ? :P

    ඇයි ර‍ට පටවපු ලැම්බෝගිනිය දැන ගේනන බැරිද? මේ ළගදි ගෙනාවේ ඒකද දන්නෙ නෑ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පරදිනව කියල දැනගත්ත ගමං ලැම්බොගිනි ටික නැව් වල දාල රට පැටෙව්ව කියල දන්නැද්ද ? :P

    නිකන් ලැජ්ජ නැති කතා කියන්ඩ එපා බන්...රනිල වගේ උබලත් *න්න කතා කියන තැනට වැටෙන්ඩ එපා..