වෙනස කොළඹට දැනෙයි.
Colombo sees the change in 100 days!
It was only 100 to see the change!
මතු පරපුර වෙනුවෙන් තැනූ සුරපුරයක මලගම ඇසපනාපිටම දක්නට ලැබීම තරම් කාලකන්නි කමක් තවත් ඇතිදැයි සැක සහිතය. අඩුම තරමින් වෙනසක් පැතිය යුත්තේ සමාජයේ අභිවෘද්ධිය පිණිස මිස පරිහානිය සඳහා නොවන බව දැනුනේනම් එයද සතුටට කරුණකි. ඔබ සහ ඔබේ දරුවා වෙනුවෙන් දෑස් හැර බැලීමට කාළය එළඹ ඇත. ඒ අනාගත පරපුර වෙනුවෙන් රට ආරක්‍ෂාකර ගැනීමේ වගකීම ඔබ සතු නිසාය. නැතිනම් මතු දිනක ඔවුන් ඔබට ශාප කරනු ඇත
වෙනස කොළඹට දැනෙයි...
වෙනස සුවිශේෂී වනුයේ එය දැනෙන්නට පටන්ගන්නේ දින 100ක් වැනි කෙටි කලකින් වීමයි.
නාසය හකුලාගෙන තැන තැන සරන ජනයා නැවතත් දැකිය හැකිවීමම සුවිශාල වෙනසකි.
අතට ගත් දෙය කටට දාගැනීමට පින නැතිවාසේම සාදා දුන්දෙය පවත්වාගෙනයාමට නොහැකිවීමද වෙනසේ නොහැකියාවසේම අභාග්‍යකි.
වෙනස කුමක්දැයි වටහාගන්න. රට වෙනුවෙන් වෙනස් වෙන්න. වෙනසක් කළහැකි නායකයකු වටා එක්වන්න.