වෙනස බලපන්

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ග්‍රීසියෙ Mykonos, Santorini වගේ දූපත් වල මිනිස්සු ඒ පැත්ත තියාගෙන ඉන්න ලස්සන බලපන්කො මිට්ටනි.
    1710833278392.png

    1710833233418.png

    1710833650343.png

    1710834181725.png

    ලගදි පෙගාසස් පැත්තෙ තැනකට යනකොට ඒ ලයින් එක දැකලා අප්පිරිය වුනා

    උස්වැටිකෙයියාව, මෝදර, ඇලකන්ද වගේ පැති වලත් ලස්සන මුහුදක් තිබිලත් ඒ පැත්තෙ එවුන් ජීවත් වෙන විදිය හරියට තමිල්නාඩුවෙ සක්කිලි වගේ...

    1710834321266.png

    1710834375393.png

    1710834640938.png

    ඇත පේන්නෙ මයින් කණුව
    1710834949390.png

    .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ග්‍රීසියෙ ඔය කියන නගරේ ලංකාවේ පවුල් දෙදාහක් පදිංචි කරවලා අවුරුදු දෙකකින් බලන්න මොකද්ද වෙන්නේ කියල
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පාරේ කුණු දානවට දඩුවම මොකක්ද?

    @Al Baik කරනවා වගේ ගල් ගහල මරමු 😎
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ගෝල්ෆේස් එකට ගිහින් බලපන් හම්බයෝ කාපු බීපු දේවල් එහෙ මෙහෙ දාල යන හැටි
    නෙලුම් කුලුනට ගිහින් බලපන් හම්බයෝ කුරුටු ගාපු බිතු සිතුවම්
    පිටකොටුවේ මේන් ස්ට්‍රීට්, සෙකන්ඩ් ස්ට්‍රීට් ගිහින් බලපන් හම්බයෝ කාපු බීපු දේවල් බඩු හිස් පෙට්ටි කොළ එහෙ මෙහෙ දාල යන හැටි
    ගුවන්තොටුපොළට ගිහින් බලපන් වොෂ් රුම් වල සින්ක් වලට කකුල් අල්ලන් හෝදන හම්බයෝ
     
    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    ගෝල්ෆේස් එකට ගිහින් බලපන් හම්බයෝ කාපු බීපු දේවල් එහෙ මෙහෙ දාල යන හැටි
    නෙලුම් කුලුනට ගිහින් බලපන් හම්බයෝ කුරුටු ගාපු බිතු සිතුවම්
    පිටකොටුවේ මේන් ස්ට්‍රීට්, සෙකන්ඩ් ස්ට්‍රීට් ගිහින් බලපන් හම්බයෝ කාපු බීපු දේවල් බඩු හිස් පෙට්ටි කොළ එහෙ මෙහෙ දාල යන හැටි
    ගුවන්තොටුපොළට ගිහින් බලපන් වොෂ් රුම් වල සින්ක් වලට කකුල් අල්ලන් හෝදන හම්බයෝ
    + siri padeta gihin balapan adukule sinhalu