වෙනස මොකක්ද??

nishadfun

Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    ELAKIRIYE ඉන්න මහත්වරු කියන්නකෝ මෙම තනතුර ල වෙනස.
    1.පලාත් පාලන ආයතන වල ආදායම් පරීක්ෂක
    2.බදු නිලධාරී
    3.INCOME TAX OFFICER

    දන්නව නම් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ