වෙනස

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    වෙනස (POnil)

    fmumxWe.jpg
     
    Last edited:
    • Like
    Reactions: randima rulz

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    වෙනස වෙනස කිවුවට ඉතින් අප්පුච්චා කලේ නැනෙ. කරන්න හිටියලු ඉතින්. සාස්තර කාරයන්ගෙන් ඡන්ද තියන්න වෙලාවල් බල බල හිටපු වෙලේ ඔය ටික කලානම් අද අප්පච්චිත් ගොඩ අපිත් ගොඩ රටත් ගොඩ :dull:
     
    • Like
    Reactions: Shadow.Walker
    වෙනස වෙනස කිවුවට ඉතින් අප්පුච්චා කලේ නැනෙ. කරන්න හිටියලු ඉතින්. සාස්තර කාරයන්ගෙන් ඡන්ද තියන්න වෙලාවල් බල බල හිටපු වෙලේ ඔය ටික කලානම් අද අප්පච්චිත් ගොඩ අපිත් ගොඩ රටත් ගොඩ :dull:

    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    වෙනස වෙනස කිවුවට ඉතින් අප්පුච්චා කලේ නැනෙ. කරන්න හිටියලු ඉතින්. සාස්තර කාරයන්ගෙන් ඡන්ද තියන්න වෙලාවල් බල බල හිටපු වෙලේ ඔය ටික කලානම් අද අප්පච්චිත් ගොඩ අපිත් ගොඩ රටත් ගොඩ :dull:

    :yes::yes::yes::(:(:(:(:(
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,667
    855
    113
    Hamilton, NZ
    https://www.facebook.com/dineshindika.indika.10/posts/281727192286273

    වෙනස.

    කුනු ලොරි ටික පිලියන්දල පැත්තට පටවනවා දැන් :lol: යහ පාලන ෆොන්න පැටව් කෝ? එලකිරියෙ මෙන්සස් ෆොන්නයගේ සංවර්ධන thread එක බල බල ස්වයං වින්දනේ යේදෙනවා :lol:
    :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙනස වෙනස කිවුවට ඉතින් අප්පුච්චා කලේ නැනෙ. කරන්න හිටියලු ඉතින්. සාස්තර කාරයන්ගෙන් ඡන්ද තියන්න වෙලාවල් බල බල හිටපු වෙලේ ඔය ටික කලානම් අද අප්පච්චිත් ගොඩ අපිත් ගොඩ රටත් ගොඩ :dull:

    එක තමයි අප්පුච්චට අකුලන් යන්න වුනේ .:lol:
    එත් අලිදෙන්නම් කොටි දෙන්නම් කියපු යහපලුවෝ කෝ දැන් ?

    එකෙක් මහින්දට නරක හෙලොකොප්ටර් 2-3 කින් වෙසකලාගේ අගුපිලේ :lol:
    අනික සිංගප්පුරු ගිහින් ඇවිත් නිකන් මුණ පෙන්වල යනවා :dull:
    අර පචය උට මේක අදාළ නැහැලු :dull:

    මුන් ඔක්කොම ඔය කුණු කන්දටම යටකරල දන්නා ඕන :dull: