වෙනස_සැපයිද

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
යහපාලන වෙනස සැපයිද කියන දැන් බයියෝ ටික අහනවා. ඔව් මචන් වෙනස පට්ට සැපයි. මෙන්න බලාපියව්.

10983126_501914149956629_7194794795449976067_n.jpg

11707452_479484252210145_2215121318676164398_n.jpg

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    හා හා වැඩිය ගුන ගයන්න එපා. යහපාලනයෙනුත් අපිට ඇරලා තියෙනවා. ගුණ ගැයිල්ල පත්තකින් තියලා අවශ්‍යතා වෙනුවෙන් හඬක් නගපල්ලා.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බයියන්ට ඕවා තේරෙන්නේ නැ බන්,
    දැන් ඇවිත් කොටි හුකනෝ කොටි හුකනෝ කියයි

    :lol::lol: පට්ට කතාව. හිනා කාල මැරෙනවා.

    මූම කියල මූම හිනා වෙනව... හිනා කාල මැරෙනවා බං
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හා හා වැඩිය ගුන ගයන්න එපා. යහපාලනයෙනුත් අපිට ඇරලා තියෙනවා. ගුණ ගැයිල්ල පත්තකින් තියලා අවශ්‍යතා වෙනුවෙන් හඬක් නගපල්ලා.

    ah menna meya, itin ubat hada nagahanko, mahinda gota mahinda gota kya kya maturanne netuwa, yahapalana wiruddawa mokak hari kiyahan balanna uba lollek nemenam, mu tamai yahapalane redda asse tiyan apinam kade yanne kyna eka :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ah menna meya, itin ubat hada nagahanko, mahinda gota mahinda gota kya kya maturanne netuwa, yahapalana wiruddawa mokak hari kiyahan balanna uba lollek nemenam, mu tamai yahapalane redda asse tiyan apinam kade yanne kyna eka :lol::lol::lol:

    හොඳ දේට හොදයි කියලා වැරැද්ද විවේචනය කරපල්ලා.

    ගෝඨගේ වැඩවල, හොදයි කියන්න කොටසකුත් වැරදියි කියන්න කොටසකුත් තියෙනවා.
    යහපාලනයෙත් එහෙම්ම තමයි, කිරි පිටි, ගෑස්, ඉන්දන අඩු කිරීම වගේ දේවල් හොඳයි. කාර් වලට ගහපු බදු, නිල ඇඳුම් වව්චර්, දුම් පර්ක්ශාවට ගහපු බදු ඒවා නරකයි.

    තොපිලට ඉතින් පුරුදු මොකක් හරි පක්ෂෙක වහලෙක් වෙලා, දෙපැත්ත කොටාගෙන මරාගන්න එක තමා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හොඳ දේට හොදයි කියලා වැරැද්ද විවේචනය කරපල්ලා.

    ගෝඨගේ වැඩවල, හොදයි කියන්න කොටසකුත් වැරදියි කියන්න කොටසකුත් තියෙනවා.
    යහපාලනයෙත් එහෙම්ම තමයි, කිරි පිටි, ගෑස්, ඉන්දන අඩු කිරීම වගේ දේවල් හොඳයි. කාර් වලට ගහපු බදු, නිල ඇඳුම් වව්චර්, දුම් පර්ක්ශාවට ගහපු බදු ඒවා නරකයි.

    තොපිලට ඉතින් පුරුදු මොකක් හරි පක්ෂෙක වහලෙක් වෙලා, දෙපැත්ත කොටාගෙන මරාගන්න එක තමා.

    hahahhaha, ane wesiye, uba katin okawat kiyo ganna kochchara amaru unada, apida yako wahallu, thopi mahinda yanakam mahinda hora kya kya hitiya, den u giyamat u hora kya kya innawa, u gihin iwaraine, den den hora kana un gena kata karapalla, mahindawa amataka karanna ochcharama amaruda, jiwite kalema uge pihiten jiwat wennadahadanne,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    hahahhaha, ane wesiye, uba katin okawat kiyo ganna kochchara amaru unada, apida yako wahallu, thopi mahinda yanakam mahinda hora kya kya hitiya, den u giyamat u hora kya kya innawa, u gihin iwaraine, den den hora kana un gena kata karapalla, mahindawa amataka karanna ochcharama amaruda, jiwite kalema uge pihiten jiwat wennadahadanne,

    කුනුහර්ප කියන්නම රිදිලද ඉන්නේ. ඔහොම තමා බන් මැරෙනකම් ජීවත් වෙන්න වෙන්නේ. අප්පොච්චා මැරෙනකම් පාර්ලිමේන්තු මන්ත්‍රී.
    මහින්දට ඡන්දේ දීලා අපේ අතින්ම පත්කරගත්තු එකාව, හොරකම් කරනකොට අපි ඡන්දෙන්ම බල්ලෙක් වගේ එලවලා දාන්න අපිට නම් කොන්දක් තිබ්බා. උබලා වගේ උන් තමයි ගෙට ඇවිල්ලා කෙලලා ගියත් දොහොත් මුදුන් තියාගෙන වහල්ලු වගේ වැඳ නමස්කර කරන්නේ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දාපන්කො දෙසැම්බරයේ හාල්මිල පොල් මිල මිරිස් මිල පරිප්පු මිල කොත්තමල්ලි මිලයි දැන් මිලයි..... මේ හුජ්ජ ආණ්ඩුවෙ වෙලාවට තෙල් මිල අඩුයි..... නැත්තං තොපිල හොයන්නත් නෑ....
     
    • Like
    Reactions: Miami-Vice

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කුනුහර්ප කියන්නම රිදිලද ඉන්නේ. ඔහොම තමා බන් මැරෙනකම් ජීවත් වෙන්න වෙන්නේ. අප්පොච්චා මැරෙනකම් පාර්ලිමේන්තු මන්ත්‍රී.
    මහින්දට ඡන්දේ දීලා අපේ අතින්ම පත්කරගත්තු එකාව, හොරකම් කරනකොට අපි ඡන්දෙන්ම බල්ලෙක් වගේ එලවලා දාන්න අපිට නම් කොන්දක් තිබ්බා. උබලා වගේ උන් තමයි ගෙට ඇවිල්ලා කෙලලා ගියත් දොහොත් මුදුන් තියාගෙන වහල්ලු වගේ වැඳ නමස්කර කරන්නේ.

    haha ko pennapan kohe hari man ehema karala tiyanawda kyla? ubala tamai ban niyama wahallu tika, mahindage thora lowak thopita ne, unp anduwak hadagatte mahindata bena benda innada lollane, :lol::lol::lol: balleka wage elola den mekko tika okkoma age tawaragena rata palanaya karana heti harima lol sahagatai oi,
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    haha ko pennapan kohe hari man ehema karala tiyanawda kyla? ubala tamai ban niyama wahallu tika, mahindage thora lowak thopita ne, unp anduwak hadagatte mahindata bena benda innada lollane, :lol::lol::lol: balleka wage elola den mekko tika okkoma age tawaragena rata palanaya karana heti harima lol sahagatai oi,

    තමන් විසින් තමන්ගේම වල හාරගෙන බල්ලා පිස්සුවට ගිය එකට, මැක්කෝ පලිද බන්:dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තමන් විසින් තමන්ගේම වල හාරගෙන බල්ලා පිස්සුවට ගිය එකට, මැක්කෝ පලිද බන්:dull:

    haha, tawat mahinda genamai kathawa, :lol::lol::lol: mahinda is history yako, kata karahan yahapalane gena, hoda tiyanawanam hoda gena kiyahan naraka tynawanam ewa kyhan uba mahinda gena tawat kiyo kiyo hitiya kyla mokut wenas wenne ne, mahinda kyna eka minihek witarai, u giya kyla mewa wenas wenne ne, den awit inna unut ekamai karanne, ubala hari minissunam weradi un okkotama wirudda weyalla, api metana awit kata karanna bena ganne mahinda wenuwenwat ranil wenuwenwat my3 wenuwenwat nemene, attatama ape rata wenuwenne,
     
    යකෝ මහින්දයි රටයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මහින්ද කියන්නේ අතීතෙ නෙවෙයි යකෝ අනාගතය.

    රටක් නෙවෙයි ඇහින්ද
    නමක් වටින මහින්ද
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මමනම් බඩු මිල නිසා නෙවෙයි මෛත්‍රී ට චන්දෙ දුන්නේ. රටේ නිදහස අතින් ලොකු වෙනසක් තියෙනවා. එත් ltte එකට ඕනේ විදිහට නටන්න දීල බෑ. මුල් දවස් වල මම positive පැත්තට හිතුව උන් වෙනස් වෙලා ඇති සහයෝගයෙන් ඉන්න පුළුවන් වෙයි කියල. බලද්දී පරණ උන් මයි.

    තෙල් අඩු කරපු එකනම් හොදයි. එත් අනිත් මිල ගණන් නම් ආණ්ඩුවට ඕනේ විදිහට වෙනස් කරන්න බැහැ. එළවලු මිල අඩු කරන්න නම් ගොවියෝන්ට උදව් දෙන්න ඕනේ පලදාව වැඩි කරන්න. එතකොට තමයි නිෂ්පාදනය වැඩි වෙලා මිල අඩු වෙන්නේ. මේ රජය මිනිස්සුන්ට රස්සා හදල දෙන්න අදායම් වැඩි කරලා දෙන්න වැඩ කරන්න ඕනේ.

    දැන් රජයේ අදායම් වලින් 90%ක් ම වගේ බදු අදායම්. රටට අදායම් එන විදිහට නිෂ්පාදන වැඩි කරන්නේ නැත්තම් කවදාවත් මේ බදු අඩු කරන්න වෙන්නේ නෑ. බදු වැඩී නම් ka ගගහ ඉන්නේ නැතුව රටට අදායම් එන දේවල් කරපල්ලා. රටේ ඉන්න බහුතරයක් නිකන් කන්න ඉන්න එවුන්. මමනම් සතුටුයි මගේ අදායම් ඔක්කොම පිට රටින් ලංකාවට සල්ලි අදින දේවල් (ඔක්කොම ඉතින් ලංකාවට ගේන්නේ නෑ හැබැයි). China බලන්න. උන් පොඩි පොඩි විදිහට හරි export කරනවා හැම මගුලක් ම. ඕනේ බඩුවක් ගත්තොත් made in china. සමහර රටවල් වලට tourism තියෙනවා. අපේ රටට ඉතින් අර මැද පෙරදිග කඹුරන මිනිස්සු තමයි.
     
    Similar threads