වෙන්ඩ අගමැතිනියට මේක on the job training එකක්ලු

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    පඩ කතාවකුයි ගොන් කතාවකුයි එකම වාක්යේ කියන්නෙ කොහොමද කියලා අහුවොත් මේක පෙන්නපන් 🥴 🥴


    අර්ථ කතනය කරන්න පුලුවන් කැමති විදියට...
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    kalin andu walata bana bana inne nathuwa wada karapalla :yes:
    මමත් අන්තවාමාංශික ideology කැමති නැහැ. ඒත් ලෝක බලවතා වීගෙන එන්නේ අන්තවාමාංශික චීනය...ඒ නිසා ඉදිරිය සුභවෙයි
     
    • Like
    Reactions: sathmal

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    තාම ලැජ්ජ නෑ නේද :lol:
    හරිනිට නේ? ඔව් බන්. සල්ලි නොදී ගහපු බඩුව වගේ අඬ අඬ යනවා දින්නටත් පස්සෙ 🥴 🥴
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    👇 දැන්වත් කියවිල්ල ඇති කියලා හිතෙන්නෙ නැද්ද බන් උන්ට? 🥴
    නෑ බන්.....පිලිකා ලෙඩෙක් වගේ රටක් බාරගන්නේ...ඉතිං ඩොකා දෙන උත්තරේ හරි..උන්ගේ ඉන්ටෙන්ශන් වැදගත්..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,858
    113
    එක තැනක නෑ
    හරිනිට නේ? ඔව් බන්. සල්ලි නොදී ගහපු බඩුව වගේ අඬ අඬ යනවා දින්නටත් පස්සෙ 🥴 🥴
    හරිනිටද උඹටද කියල පොඩ්ඩක් කල්පනා කරපන්. අහ් මතක් කරල ඉදගෙන ඉන්නව නම් නැගිටලා කල්පනා කරපන් මොකද මොලේ තැලිලා ඇති ;)
     
    • Haha
    Reactions: chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    නෑ බන්.....පිලිකා ලෙඩෙක් වගේ රටක් බාරගන්නේ...ඉතිං ඩොකා දෙන උත්තරේ හරි..උන්ගේ ඉන්ටෙන්ශන් වැදගත්..
    හරිනිටද උඹටද කියල පොඩ්ඩක් කල්පනා කරපන්. අහ් මතක් කරල ඉදගෙන ඉන්නව නම් නැගිටලා කල්පනා කරපන් මොකද මොලේ තැලිලා ඇති ;)
    දින්නටත් පස්සෙ ඔය කියවිල්ල නවත්තලා වැඩ පටන්ගත්තනම් මොකද? මට හොඳ ශුවර් එකක් තියෙනවා පන්ඩිත කතා කියෙව්වට නාන නාන පාර පරන උන්ට බැන බැන ඉඳි කියල මුන් සෙට් එක. කොහොමත් ජෙප්පන්ට experience එක තියෙන්නෙ බෝක්කු උඩට වෙලා හැම එකේම ඇද හොයන එක මිසක් කරන එක නෙවිනෙ 🤭

    English පුලුවන්නෙ බන් ආයෙ මොකක්ද මේ උබල කියන්නෙ?
    English පුලුවන් උනාම මදි ද? :shocked:
    English පුලුවන් උන් කෙල නැතිව ඇරපු එකම මදිද? ජර්මනිය ඉතාලිය ජපානය දියුණු උනේ ඒ ලබ්බ තියාගෙන ද?
    යම demand කරන්න පුලුවන් රටකට උන්ට ඕන විදියට ලෝකෙ හැසිරෙන්න පුලුවන්. කොහේවත් ඉන්න already කොන් වෙලා ඉන්න ලොන්ත රටකට ජනාදිපතිත් ලොන්තයෙක් උනාම තවත් අනාතයි.
    ------ Post added on Sep 23, 2024 at 8:17 AM
     
    • Like
    Reactions: CohenLenstra

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    පඩ කතාවකුයි ගොන් කතාවකුයි එකම වාක්යේ කියන්නෙ කොහොමද කියලා අහුවොත් මේක පෙන්නපන් 🥴 🥴


    මේකෙ තියෙන අවුල මොකක්ද? :unsure:
     
    • Like
    Reactions: silent one

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මේකෙ තියෙන අවුල මොකක්ද? :unsure:
    හ්ම්ම්, හෙනම positive වෙලාවක පොසිටිව් දේවල් නොකියා උන්ට පස්සෙ සපොර්ට් එක ගන්න වෙන උන්ට තාම පහර ගහන එක පට්ට පොන්න වැඩක්.

    දින්නට පස්සෙ හොඳ vibe එකක් හදන්නෙ නැතුව ඒක තව ගූ කරන එක හෙනම නොන්ඩි.
     
    • Like
    Reactions: jennt

    AnuradhaRa

    Well-known member
  • කෑව මදිද බං?

    වචනයක් අල්ලං මැරෙන්න හදන්නෙ

    උඹ මේකෙ කැම්පේන් එකක් කරන්න ඇවිත් තියෙන ඡන්ද ටිකත් කඩල දැම්මනෙ 😅


    ශෝචනීයයි නේද... 🤭