පඩ කතාවකුයි ගොන් කතාවකුයි එකම වාක්යේ කියන්නෙ කොහොමද කියලා අහුවොත් මේක පෙන්නපන්

පඩ කතාවකුයි ගොන් කතාවකුයි එකම වාක්යේ කියන්නෙ කොහොමද කියලා අහුවොත් මේක පෙන්නපන්![]()

මමත් අන්තවාමාංශික ideology කැමති නැහැ. ඒත් ලෝක බලවතා වීගෙන එන්නේ අන්තවාමාංශික චීනය...ඒ නිසා ඉදිරිය සුභවෙයිkalin andu walata bana bana inne nathuwa wada karapalla![]()
අර්ථ කතනය කරන්න පුලුවන් කැමති විදියට...
kalin andu walata bana bana inne nathuwa wada karapalla![]()
හරිනිට නේ? ඔව් බන්. සල්ලි නොදී ගහපු බඩුව වගේ අඬ අඬ යනවා දින්නටත් පස්සෙතාම ලැජ්ජ නෑ නේද![]()
නෑ බන්.....පිලිකා ලෙඩෙක් වගේ රටක් බාරගන්නේ...ඉතිං ඩොකා දෙන උත්තරේ හරි..උන්ගේ ඉන්ටෙන්ශන් වැදගත්..දැන්වත් කියවිල්ල ඇති කියලා හිතෙන්නෙ නැද්ද බන් උන්ට?
![]()
හරිනිටද උඹටද කියල පොඩ්ඩක් කල්පනා කරපන්. අහ් මතක් කරල ඉදගෙන ඉන්නව නම් නැගිටලා කල්පනා කරපන් මොකද මොලේ තැලිලා ඇතිහරිනිට නේ? ඔව් බන්. සල්ලි නොදී ගහපු බඩුව වගේ අඬ අඬ යනවා දින්නටත් පස්සෙ![]()
![]()


නෑ බන්.....පිලිකා ලෙඩෙක් වගේ රටක් බාරගන්නේ...ඉතිං ඩොකා දෙන උත්තරේ හරි..උන්ගේ ඉන්ටෙන්ශන් වැදගත්..
දින්නටත් පස්සෙ ඔය කියවිල්ල නවත්තලා වැඩ පටන්ගත්තනම් මොකද? මට හොඳ ශුවර් එකක් තියෙනවා පන්ඩිත කතා කියෙව්වට නාන නාන පාර පරන උන්ට බැන බැන ඉඳි කියල මුන් සෙට් එක. කොහොමත් ජෙප්පන්ට experience එක තියෙන්නෙ බෝක්කු උඩට වෙලා හැම එකේම ඇද හොයන එක මිසක් කරන එක නෙවිනෙහරිනිටද උඹටද කියල පොඩ්ඩක් කල්පනා කරපන්. අහ් මතක් කරල ඉදගෙන ඉන්නව නම් නැගිටලා කල්පනා කරපන් මොකද මොලේ තැලිලා ඇති![]()
English පුලුවන්නෙ බන් ආයෙ මොකක්ද මේ උබල කියන්නෙ?
English පුලුවන් උනාම මදි ද?![]()
යම demand කරන්න පුලුවන් රටකට උන්ට ඕන විදියට ලෝකෙ හැසිරෙන්න පුලුවන්. කොහේවත් ඉන්න already කොන් වෙලා ඉන්න ලොන්ත රටකට ජනාදිපතිත් ලොන්තයෙක් උනාම තවත් අනාතයි.English පුලුවන් උන් කෙල නැතිව ඇරපු එකම මදිද? ජර්මනිය ඉතාලිය ජපානය දියුණු උනේ ඒ ලබ්බ තියාගෙන ද?
පඩ කතාවකුයි ගොන් කතාවකුයි එකම වාක්යේ කියන්නෙ කොහොමද කියලා අහුවොත් මේක පෙන්නපන්![]()
හ්ම්ම්, හෙනම positive වෙලාවක පොසිටිව් දේවල් නොකියා උන්ට පස්සෙ සපොර්ට් එක ගන්න වෙන උන්ට තාම පහර ගහන එක පට්ට පොන්න වැඩක්.මේකෙ තියෙන අවුල මොකක්ද?![]()