වෙන්නප්පුව එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය...

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වෙන්නප්පුව එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය...

    වෙන්නප්පුව, දුණුවිල ප්‍රදේශයේදී එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඝාතනයට ලක්ව ඇත්තේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු බව ය.

    ඔවුන් අත්පා බැඳදමා ඝාතනය කර පොල්ලෙලි වලක දමා තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඝාතනයට ලක්ව ඇති කාන්තාව ලුණුවිල රෝහලේ වෛද්‍යවරියක බව ය.

    අපේ ගෙවල් ගාව උනේ.. අපි ලන්ගින්ම අස්‍රය කරන කට්ටියක්... මං ගිය බොඩීස් ටික ගද්දි.... මුලු අලුත් අවුරුද්දම එප වෙනව..... අපේ රටෙ මෙහේමත් තිරිසන්නු ඉන්නවද???? පව් අර පොඩි ළමයි දෙන්නා....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මොකක්ද හේතුව.....
    දන්නා පරිදි දල වශයෙන්..........

    හේතුව?

    mae tikema gewal kaduwa...mn hithanne apu un wa anduragena.... kattiya wa bandala... walaka dala... udin gal dala... amu thirisannu... ahinsaka minissu machn .... uncle ape thatha ge class eake ...gedara rata kanna indiappa thambba thambba indala theynne... epa wenewa ban.. :'( :'(
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    katha seen 1 ne mokadda reason 1 ?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    mae tikema gewal kaduwa...mn hithanne apu un wa anduragena.... kattiya wa bandala... walaka dala... udin gal dala... amu thirisannu... ahinsaka minissu machn .... uncle ape thatha ge class eake ...gedara rata kanna indiappa thambba thambba indala theynne... epa wenewa ban.. :'( :'(
    අප්පටසිරි.... මොන හිතකින් කරන වැඩද බං? :(:(:(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,237
    12,270
    113
    Ohio, USA
    IMG_23181.jpg

    IMG_23201.jpg

    වෙන්නප්පුව එකම පවුලේ සිව්දෙනකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. කොහුමෝල් ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිය ඇතුළු දරුවන් දෙදෙනා මරා වළක දමා තිබියදී සොයා ගෙන ඇතැයිද ව්‍යාපාරිකයාගේ බිරිඳ මාරවිල රෝහලේ වෛද්‍යවරියක බවද කියති.
    අද (1) වෛද්‍යවරිය සේවයට නොපැමිණි නිසා සොයා බැලීමේදී කොහුමෝල් හිමියාගේ වත්තේ කොහුමෝල පිටුපස වළක ඔවුන්ගේ සිරුරු තිබෙන බව අසල්වාසීන් වෙන්නප්පුව පොලිසියට දන්වා ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/287025