වෙන්නප්පුව එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය...
වෙන්නප්පුව, දුණුවිල ප්‍රදේශයේදී එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඝාතනයට ලක්ව ඇත්තේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු බව ය.
ඔවුන් අත්පා බැඳදමා ඝාතනය කර පොල්ලෙලි වලක දමා තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඝාතනයට ලක්ව ඇති කාන්තාව ලුණුවිල රෝහලේ වෛද්‍යවරියක බව ය.
අපේ ගෙවල් ගාව උනේ.. අපි ලන්ගින්ම අස්‍රය කරන කට්ටියක්... මං ගිය බොඩීස් ටික ගද්දි.... මුලු අලුත් අවුරුද්දම එප වෙනව..... අපේ රටෙ මෙහේමත් තිරිසන්නු ඉන්නවද???? පව් අර පොඩි ළමයි දෙන්නා....