මෑත කාලේ අහපු නරකම් ප්රවෘත්තීය. නිතිය කිරියාත්මක නොවීම හා මිනිසුන් අසීමිතව සල්ලි පස්සේ දුවන එක තමයි බන් මේකට හේතුව, මිනිසුන් ආතමිය වශයෙන් පිරිහිලා, ආගම දරමයෙන් ඈත්වීම. පොලිසියට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමයි බන් මේක. හැමදේම මුලිදන් වෙනස් වෙන්න ඕනි.
මචං හැමදෙනාටම නිවන් සුව ලැබේව කියලා කියනවා. කිසිදා මෙවන් විපතක් හතුරෙක්ට වත් වෙන්න එපා