වෙන්නප්පුව එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය...

dry

Member
Jan 25, 2008
199
6
0
ape nadayo wenwa a aya.harima upset eka ahuwama.taama mokak nisa unada danne nam nae/horakam karanda apu un karalada.concrete daanda taram welawak kohenda unta
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
TV news valata pennuva, concrete kathavak kiwwe naha. Marala valaka dala thibila. Hathurekutavath mevan vipath sidhu noveva. Manussayek piyavi sihiyen mehema maranna puluwandha ? Ganja Kudu karayo sihiya vikal vela karana vada venna puluwan. Kohu Moley Mura karaya missing lu.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෑත කාලේ අහපු නරකම් ප්‍රවෘත්තීය. නිතිය කිරියාත්මක නොවීම හා මිනිසුන් අසීමිතව සල්ලි පස්සේ දුවන එක තමයි බන් මේකට හේතුව, මිනිසුන් ආතමිය වශයෙන් පිරිහිලා, ආගම දරමයෙන් ඈත්වීම. පොලිසියට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමයි බන් මේක. හැමදේම මුලිදන් වෙනස් වෙන්න ඕනි.

    මචං හැමදෙනාටම නිවන් සුව ලැබේව කියලා කියනවා. කිසිදා මෙවන් විපතක් හතුරෙක්ට වත් වෙන්න එපා
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මේ 2015 අවුරුද්ද පටන් ගත්තෙම මහා කුජිත විදියකට....... හෙනම ගහන්න ඕනේ මේ කරපු එවුන්ට...... පවු ඒ ළමයි උන් මොන වරදක් කරටද......?
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇල්ලුව ගමන් මෙ වගෙ ශුක්‍රානුවන්ව ආයුද පෙන්නන්ඩ එක්ක යන්ඩ ඔනෙ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Nangi ta wayasa 13i .... mallita 15i .... nangiwa rape karala ban.... maha thirisannu.... bodies tika uda enne nathi wenna gal walin bandala dala theynne....ai ban mecame kerenne.... epa wenewa ban mathak weddith... mn adath kiyenne mae thrisannu hambunoth api policiyate nam denne naa... :( :(