වෙන්නප්පුව එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය...

signshop

Well-known member
  • May 30, 2011
    12,238
    9,032
    113
    Dubai
    ලුණුවිල සිව් පුද්ගල ඝාතනයේ සැකකරු සියදිවි හානි කර ගනී

    වෙන්නප්පුව, ලුණුවිලදී එකම පවුලේ සිව් දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාඔයට පැන සියදිවි හානි කරගත් බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ ඝාතනයට යොදාගත් පොරවක් සොයා ගැනිම සඳහා මිගමුව, තෝප්පුව ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ

    නිලධාරින්ගෙන් මිදි ඔහු තෝප්පුව පාලමෙන් ඔයට පැන ඇති බව ය.

    එහිදි ඇතිවූ පොර බැදිමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    ඔහු සඳහන් කළේ, සැකකරුගේ සිරුර මේ වනවිට ගොඩගෙන ඇති අතර එය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති බව ය.

    එම සැකකරු අද උදෑසන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබිණි.

    ඝාතනයට ලක්වූ සිව්දෙනාගේ මළ සිරුරු පසුගිය 01 වනදා ප්‍රදේශයේ පොල් ලෙලි වළකින් සොයාගනු ලැබිණි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු බව ය.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    Ballek ta wage wedi tibbe... Police CID okkame marunu uncle ge yaluwo inne... Kohomath muuta jeewath wenna den na... Ada ude CID eaken alluwe... News walata wath dunne na...
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    ekek hathara denek meruwa kiyala matanam hithaganna amarui.. anika uu kollakanna awanam ai 4 denama inna welawe kolla kanna giye???
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mura karayage gani support kala kiyala thiyenne. A gani dan kohedha ? Paper add ekakin mura vadeta aragena thiyena mu ge geval kohedha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    PHP:
    http://i1125.photobucket.com/albums/l590/danaradio/box1/sdsd.jpg
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mura karaya diha baluvama penava , morek kiyala. paper add valin ganna nohadunana Murakarainata vada Gun ekak laga thaba ganima vatinava.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Ai bn mehema maranne.. :(

    Machn oya uncle ge 2k maruna...Eakkeneck sucide kera tawa lenek dye eakak eisa wela marune... Tawa Eakkenek paralysed... Aunty geth eakkenek waha biuwa.. Eath ban katawath kisima karadarayek nathuwa unnu kattiya....lamai dennawa marapu eaka nam paw ban... Nangi ta sahenta wada deela oya murakaraya... U nam maha thirasanek... :( :( ... Hama deyak ma epa wenewa... Kanna wath hithen na ban..:(:(
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    bump
    2.gif
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Machn oya uncle ge 2k maruna...Eakkeneck sucide kera tawa lenek dye eakak eisa wela marune... Tawa Eakkenek paralysed... Aunty geth eakkenek waha biuwa.. Eath ban katawath kisima karadarayek nathuwa unnu kattiya....lamai dennawa marapu eaka nam paw ban... Nangi ta sahenta wada deela oya murakaraya... U nam maha thirasanek... :( :( ... Hama deyak ma epa wenewa... Kanna wath hithen na ban..:(:(

    murakaraya witharada ban meka karala thiyenne ?
    mama nam hithanne thawa ekek dennek wadeta udawukarala wage
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Apith hithuwe ehama thamai.... Mu witharai.... Kohomade ban 4k wa ohame maranne...

    meyala jeewathwela thiyenne loku waththakalu neda?
    murakarayanam amu thirisanek apita nam sathekutawath gahanna hithenne na eth mu kohoma hatharadenak maruwada manda.
    news papers wala advertisements walin wadata gaththa aya meeta kalinuth oya wage dewal karala thiyana siddi ananthawath ahala thiyanwa wadata gaththath ganna one hondata danna kiyana kenek.