සෙල්ලම් කිව්වේ??? අමුතු සෙල්ලම් දාන්න මේ ටිකේ පොඩ්ඩක් අමාරුයි, ඒ හින්දා මමත් පොඩ්ඩක් සයිඩ්වෙලා ඉන්නේ.උබට දැන ගන්න ඔනේ කෙල්ල උබට කැමතිද කියල නම්. මේ දාල තියෙන දෙවල් මදි ඒක කියන්න.
කෙල්ල උබ දැක්කම හැන්ගුන එකට හේතු ගොඩක් තියෙන්න පුලුවන්. උබට වාසි හෝ අවාසි වෙන විදියට.
හැබැයි මල්ලී එක දෙයක් තේරෙනවා ඒ කෙල්ල උබ ගැන උනන්දුයි. හොඳට හෝ නරකට
උබට ඔනේ කෙල්ලගෙ ලවු එක නම් දන්න සෙල්ලම් දාපන්.
දැන්ම අහන්න එපා කැමතිද කියලා.


සෙල්ලම් කිව්වේ??? අමුතු සෙල්ලම් දාන්න මේ ටිකේ පොඩ්ඩක් අමාරුයි, ඒ හින්දා මමත් පොඩ්ඩක් සයිඩ්වෙලා ඉන්නේ.![]()
තෑන්ක්ස් මචොකෙල්ලෙක්ගේ ලව ගන්න ඔනේ සෙල්ලම් බන්. ඔවා කොල්ලෙකුට උගනන්න ඔනේ නෑ.
කෙල්ලට තේරෙන්න ඇරපන් උබ කෙල්ල ගැන ගොඩක් උනන්දුයි කියලා. පොඩ්ඩක් වත් මිස් වෙන්න ඉඩ දෙන්න එපා.



හප්පා උඹට සෑහෙන්න රිදිලා වගේකඩේ යන් නැති එකා;12335303 said:මචන් විමල් වීරවන්ශ ගෙන් අහපන් අනිවා කියල දෙයි....

party partyy...ubata eki kemathi

Kelinma Konda panathiyena kollek wage fit eke katha karapanko.. eka kellada yako me loke inne ?

me a kella uba uda yawanawa..ahuwenne epa..
ubata one nam mata akige 4n number aka aran deepan..man ubata set karala dennam...![]()



උබ කන්නාඩියෙන් මූන බලලද එදා ගියේ ? මූනේ මොකක් හරි අව්ලක් තියෙන්න ඇති...![]()
නෑ ඩෝ මං කොලඹ ගිහින් ආපහු එනගමන් දැක්කේ. 
එතකොට වර්තමානෙ?![]()
