වෙන්න කෑල්ල හැංගුනා.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබට දැන ගන්න ඔනේ කෙල්ල උබට කැමතිද කියල නම්. මේ දාල තියෙන දෙවල් මදි ඒක කියන්න.
    කෙල්ල උබ දැක්කම හැන්ගුන එකට හේතු ගොඩක් තියෙන්න පුලුවන්. උබට වාසි හෝ අවාසි වෙන විදියට.

    හැබැයි මල්ලී එක දෙයක් තේරෙනවා ඒ කෙල්ල උබ ගැන උනන්දුයි. හොඳට හෝ නරකට

    උබට ඔනේ කෙල්ලගෙ ලවු එක නම් දන්න සෙල්ලම් දාපන්.
    දැන්ම අහන්න එපා කැමතිද කියලා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සෙල්ලම් කිව්වේ??? අමුතු සෙල්ලම් දාන්න මේ ටිකේ පොඩ්ඩක් අමාරුයි, ඒ හින්දා මමත් පොඩ්ඩක් සයිඩ්වෙලා ඉන්නේ. :dull::rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සෙල්ලම් කිව්වේ??? අමුතු සෙල්ලම් දාන්න මේ ටිකේ පොඩ්ඩක් අමාරුයි, ඒ හින්දා මමත් පොඩ්ඩක් සයිඩ්වෙලා ඉන්නේ. :dull::rolleyes:

    කෙල්ලෙක්ගේ ලව ගන්න ඔනේ සෙල්ලම් බන්. ඔවා කොල්ලෙකුට උගනන්න ඔනේ නෑ.

    කෙල්ලට තේරෙන්න ඇරපන් උබ කෙල්ල ගැන ගොඩක් උනන්දුයි කියලා. පොඩ්ඩක් වත් මිස් වෙන්න ඉඩ දෙන්න එපා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලෙක්ගේ ලව ගන්න ඔනේ සෙල්ලම් බන්. ඔවා කොල්ලෙකුට උගනන්න ඔනේ නෑ.

    කෙල්ලට තේරෙන්න ඇරපන් උබ කෙල්ල ගැන ගොඩක් උනන්දුයි කියලා. පොඩ්ඩක් වත් මිස් වෙන්න ඉඩ දෙන්න එපා.
    තෑන්ක්ස් මචො :)
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    me a kella uba uda yawanawa..ahuwenne epa..
    ubata one nam mata akige 4n number aka aran deepan..man ubata set karala dennam...:D:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කඩේ යන් නැති එකා;12335303 said:
    මචන් විමල් වීරවන්ශ ගෙන් අහපන් අනිවා කියල දෙයි....
    හප්පා උඹට සෑහෙන්න රිදිලා වගේ :baffled:

    party partyy...ubata eki kemathi

    අහනකම් හිටු :love:

    Kelinma Konda panathiyena kollek wage fit eke katha karapanko.. eka kellada yako me loke inne ?

    කතාකරන්න චාන්ස් නෑ. මං අදත් ටවුන් ගියා ඒත් හිටියේ නෑ. ඊලඟ චාන්ස් එකේ නම් අහනවා ෂුවර්.
    :confused:

    me a kella uba uda yawanawa..ahuwenne epa..
    ubata one nam mata akige 4n number aka aran deepan..man ubata set karala dennam...:D:baffled:

    ෆෝන් නම්බර් එකක් තියා ඒ කෙල්ලට ෆෝ එකක්වත් නෑ. කොහොමහරි දුප්පත් කෙල්ලෙකුත් නෙමෙයි. :(:(:(
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    උබ කන්නාඩියෙන් මූන බලලද එදා ගියේ ? මූනේ මොකක් හරි අව්ලක් තියෙන්න ඇති...:yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ කන්නාඩියෙන් මූන බලලද එදා ගියේ ? මූනේ මොකක් හරි අව්ලක් තියෙන්න ඇති...:yes::yes:

    :shocked: නෑ ඩෝ මං කොලඹ ගිහින් ආපහු එනගමන් දැක්කේ. :no: