වෙන්න කෑල්ල හැංගුනා.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මට හිතෙන විදියට කෙල්ලත් උබ ගැන හිතනවා..:yes::yes:
එගනීමට බාදාවක් වෙන්නේ නැතිවෙන්න උබ වග බල ගන්නොන..:no::no:
අවුරුදු 17 ක් කියන්නේ තම පොඩි කෙල්ලක්නේ..:confused::confused:
මගෙන් සුබ පැතුම්.. :love::love::love::love:
හිතනවනම් මේක තව ඇදලා තේරුමක් නෑ. වෙලාවක අහන්නම ඕන. තෑන්ක්ස් :cool:
 

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    හිතනවනම් මේක තව ඇදලා තේරුමක් නෑ. වෙලාවක අහන්නම ඕන. තෑන්ක්ස් :cool:
    යකෝ එහෙම නෙවෙයි..:angry::angry:
    එකපාරටම අහන්න යන්න එපා..:confused:
    තව ටිකක් ඉවසපන් ..:):)
    ඔන්න මම කියනවට බලපන්:P:P
    උබට ඔය දැන් තියන අතල් එක,
    උබ ඔය කෙල්ලත් එක්ක යාලු උන දවසට නැහැ..:lol::lol::lol:
    එල එල congratulation ......
    ;);););)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පුහ්..:lol::lol: එයාලත් ත්‍රීවීල් අස්සේ ඉදලද සෙට් උනේ?:cool:
    විහිලුවක් හොදේ

    :D :D
    wade hari wage..

    :(

    ee uba taraha unada ban? sorry kollo hode.. :(
    ඒක මොකක්ද :)


    යකෝ එහෙම නෙවෙයි..:angry::angry:
    එකපාරටම අහන්න යන්න එපා..:confused:
    තව ටිකක් ඉවසපන් ..:):)
    ඔන්න මම කියනවට බලපන්:P:P
    උබට ඔය දැන් තියන අතල් එක,
    උබ ඔය කෙල්ලත් එක්ක යාලු උන දවසට නැහැ..:lol::lol::lol:
    එල එල congratulation ......
    ;);););)

    කොහොමවුනත් මන් එයාලගෙ ගෙදර යන්න ඕන ( වෙනමොකටවත් නෙමෙයි බං අවුරුදු උත්සවේ සල්ලි එකතුකරන්න ) මට තනියම ඉඳලා ඇතිවෙලා බං එකයි තව එකකට ට්‍රයි කරන්නෙ. thanks for sup :(
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48

    ඒත් උඹ එකිගෙන් අහන්නේ නැතිව පස්සෙන් යද්දි ඒ කෙල්ල බය වෙන්න ඇති උඹ එකිව බලෙන් පැහැරගෙන දුෂණය කරන්න වත් යනවාද කියලා.. :lol:
    ඒ හින්දා ද දන්නේ නෑ දැන් උඹව දැක්කාම හැංගෙන්නේ.. :baffled::P

    :rofl::rofl::D:D
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    adooo e mage kella... hathara handi kadanawa apahu eki bahina doren thoth bus eken bessoth... tho janelen pena....
    :no::no::no::no::no:

    yuwathiyakata oba aadare nam eyata pawasanna...
    pewasiata atha pasu we nam... eya gena nosithanna