හිතනවනම් මේක තව ඇදලා තේරුමක් නෑ. වෙලාවක අහන්නම ඕන. තෑන්ක්ස්මට හිතෙන විදියට කෙල්ලත් උබ ගැන හිතනවා..
එගනීමට බාදාවක් වෙන්නේ නැතිවෙන්න උබ වග බල ගන්නොන..
අවුරුදු 17 ක් කියන්නේ තම පොඩි කෙල්ලක්නේ..
මගෙන් සුබ පැතුම්..![]()

යකෝ එහෙම නෙවෙයි..හිතනවනම් මේක තව ඇදලා තේරුමක් නෑ. වෙලාවක අහන්නම ඕන. තෑන්ක්ස්![]()














පුහ්..එයාලත් ත්රීවීල් අස්සේ ඉදලද සෙට් උනේ?
විහිලුවක් හොදේ

wade hari wage..
ඒක මොකක්දee uba taraha unada ban? sorry kollo hode..![]()

යකෝ එහෙම නෙවෙයි..
එකපාරටම අහන්න යන්න එපා..
තව ටිකක් ඉවසපන් ..
ඔන්න මම කියනවට බලපන්
උබට ඔය දැන් තියන අතල් එක,
උබ ඔය කෙල්ලත් එක්ක යාලු උන දවසට නැහැ..
එල එල congratulation ......![]()

නැතම් ඒකි උඹත් එක්ක හැOහි මුත්තෝ කරාද දන්නේ නෑ, උඹ මෝඩයා වගේ කඩේ අස්සට රිOගුවාට..![]()





ඒත් උඹ එකිගෙන් අහන්නේ නැතිව පස්සෙන් යද්දි ඒ කෙල්ල බය වෙන්න ඇති උඹ එකිව බලෙන් පැහැරගෙන දුෂණය කරන්න වත් යනවාද කියලා..
ඒ හින්දා ද දන්නේ නෑ දැන් උඹව දැක්කාම හැංගෙන්නේ..









adooo e mage kella... hathara handi kadanawa apahu eki bahina doren thoth bus eken bessoth... tho janelen pena....
yuwathiyakata oba aadare nam eyata pawasanna...
pewasiata atha pasu we nam... eya gena nosithanna



