වෙන්න යන සන්තෑසිය

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හෙට යන උන්ටත් හොදට ගහයි බන් නෝට් කරගෙන ඉදලා. අර ළමයින්ට ගහල තියෙන්නෙ උන් සද්දෙට කෑ ගැහුවා කියල. මෙ විදිහට ගිහින් මොකක් වෙ ද ?
    කොල්ලො කෙල්ලො පාරවල්වල ගුටි කයි ආමි පොන්නයොන්ගෙන් අන්තිමට ටයර් දාලා පුච්චයි. බලපන් රටකට උන හරියක්. උබලට ඕන උනේ හිට්ලර් කෙනෙක්ගෙන් ඇර ගන්න නෙ. දැන් සැපද?​
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    එහෙම ජීවිත පරිත්‍යාග නොකර හැදිච්ච රටක් කියපං පුලුවන්නම්
    උබ හිතනව ද හදන්න පුළුවන් කියල කිසි ප්ලෑන් එකක් නැතුව එකා එකා ගිහින් කෑ ගහලා. උන් එන්නෙ අපේ උන්ට ගහන්න බලාගෙන දත කට මැදගෙන
     
    • Like
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • උබ හිතනව ද හදන්න පුළුවන් කියල කිසි ප්ලෑන් එකක් නැතුව එකා එකා ගිහින් කෑ ගහලා. උන් එන්නෙ අපේ උන්ට ගහන්න බලාගෙන දත කට මැදගෙන
    පොන්නයෙක් කියල දැනගෙන හිටිය. හැබැයි අද තමයි ඒක confirm උනේ 🤣.
    පල ඩිස්ලයික් එකක් දාල ඇඳ අස්සෙ හැංගියන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,603
    113
    එකමත් එක රටක
    ඔය දේසපාලුවෝ ගූ බය පොන්සියෝ.. ඕකුන් ඉන්න පොලීසියේ උන් ටිකව උනගේ ගෙවල් පාරවල් වලට දාගනී :rofl: .. අන්තිමටම ඉතුරුවෙන උන් මොනව කරන්නද? පුක නොදී ඉන්න තරමට උන්ට ලේසී.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අපේ උන් යන්නෙ ඔහේ කෑගහන්න. වෙන ප්ලෑන් එකක් ඇත්තෙ ම නෑනෙ උන්ට​

    ඔය දේසපාලුවෝ ගූ බය පොන්සියෝ.. ඕකුන් ඉන්න පොලීසියේ උන් ටිකව උනගේ ගෙවල් පාරවල් වලට දාගනී :rofl: .. අන්තිමටම ඉතුරුවෙන උන් මොනව කරන්නද? පුක නොදී ඉන්න තරමට උන්ට ලේසී.
    උන් බලය දාලා අපේ උන් මර්ධනය කරයි. ගුටි කාලා ඉස්පිරිතාල වල ඉදි අඩ අඩ
    ------ Post added on Apr 2, 2022 at 2:09 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    උබ හිතනව ද හදන්න පුළුවන් කියල කිසි ප්ලෑන් එකක් නැතුව එකා එකා ගිහින් කෑ ගහලා. උන් එන්නෙ අපේ උන්ට ගහන්න බලාගෙන දත කට මැදගෙන
    yako, dawas 2k protest kare, arunta eli bahinna be, MP la eka eka gelawenawa, at this rate we can have a new goverment by new year, arunta simple majority eka neti karanna ona minissu game iddi tamai eliyata bahina MP kenekta unat bahinna hitenne, fuck you
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පොන්නයෙක් කියල දැනගෙන හිටිය. හැබැයි අද තමයි ඒක confirm උනේ 🤣.
    පල ඩිස්ලයික් එකක් දාල ඇඳ අස්සෙ හැංගියන්.
    හොමොෆෝබික් පොන්නයා මට නගිනවා පොන්ස් තොට වගේ නෙමෙ
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අපේ උන් යන්නෙ ඔහේ කෑගහන්න. වෙන ප්ලෑන් එකක් ඇත්තෙ ම නෑනෙ උන්ට​

    උන් බලය දාලා අපේ උන් මර්ධනය කරයි. ගුටි කාලා ඉස්පිරිතාල වල ඉදි අඩ අඩ
    ------ Post added on Apr 2, 2022 at 2:09 PM
    මිනිස්සුන්ට ගුටි කන එකේ අවුලක් නෑ බං.. බයේ හැගෙනවට වඩා එළියට බැහැලා ගුටි කනවා නම්බුයි.. ගෑණු පවා එළියට බහිනවා
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    yako, dawas 2k protest kare, arunta eli bahinna be, MP la eka eka gelawenawa, at this rate we can have a new goverment by new year, arunta simple majority eka neti karanna ona minissu game iddi tamai eliyata bahina MP kenekta unat bahinna hitenne, fuck you
    ඕක වැඩිකල් තියෙන්නෙ නෑ බන්. මන් කියන්නෙ බෝම්බයක් ගහල මිනියක් නොමරලා මේක කරන්න බෑ කියල

    මිනිස්සුන්ට ගුටි කන එකේ අවුලක් නෑ බං.. බයේ හැගෙනවට වඩා එළියට බැහැලා ගුටි කනවා නම්බුයි.. ගෑණු පවා එළියට බහිනවා
    බයේ හැංගෙන එක නෙමෙයි යකෝ මං කිව්වෙ. එලිපිට කෑගහනවට වඩා හොදයි එකෙක් දෙන්නෙක් මැරුව නම්. එතකොට ගුටි කෑවත් කමක් නෑ. පොන්නයො වගේ ගිහින් මුකුත් නොකර ගුටිත් කාලා එන්න කතා වෙන්නෙ අපේ ගොං හැත්ත
    ------ Post added on Apr 2, 2022 at 2:13 PM