හ්ම්ම්ම වෙන්වීම.....කොයිතරම් ඈත් වුණත් හිතින් ඈත්වෙන්නෙ නැති වෙන්වීම....
ලස්සන නිර්මාණයක් සහෝ. දිගටම ලියන්න සුභ පැතුම් ඔබට....![]()
බිඳ වැටුනු සිහින මතින් ගොඩ නගා ගනිමු ජීවිතය...
නිර්මානයේ උච්චම පදවැල ලෙස මං මෙය දකිනවා. මොකද හුඟ දෙනෙකුට නොතේරෙන තැනත්..ක්රියාවට නංවන්න අපහසුම කාර්යයත් වෙලා තියෙන්නේ ඔන්න ඔය කලින් සඳහන් කල ටිකමයි..
ආදරයේ මිහිරියාව හා වියෝව අතර සුසංයෝගයක් ලෙසින් අපුරුවට ලියැවුන නිර්මානයක්.
මල්ලිගේ ඔය තියෙන කුසලතාවය අහසටත් උඩින්.
තව තවත් තේමාවන් ඔස්සේ නිර්මාන කරන්නට කියා ඇරයුම් කරමින් මල්ලිට ජය පතනවා. ...