වෙන්වෙමු අපි ඉතින්.....

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බිඳ වැටුනු සිහින මතින් ගොඩ නගා ගනිමු ජීවිතය...

නිර්මානයේ උච්චම පදවැල ලෙස මං මෙය දකිනවා. මොකද හුඟ දෙනෙකුට නොතේරෙන තැනත්..ක්‍රියාවට නංවන්න අපහසුම කාර්යයත් වෙලා තියෙන්නේ ඔන්න ඔය කලින් සඳහන් කල ටිකමයි..

ආදරයේ මිහිරියාව හා වියෝව අතර සුසංයෝගයක් ලෙසින්
අපුරුවට ලියැවුන නිර්මානයක්.

මල්ලිගේ ඔය තියෙන කුසලතාවය අහසටත් උඩින්.

තව තවත් තේමාවන් ඔස්සේ නිර්මාන කරන්නට කියා ඇරයුම් කරමින් මල්ලිට ජය පතනවා.
...
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හ්ම්ම්ම වෙන්වීම.....:( කොයිතරම් ඈත් වුණත් හිතින් ඈත්වෙන්නෙ නැති වෙන්වීම....
    ලස්සන නිර්මාණයක් ‍සහෝ. දිගටම ලියන්න සුභ පැතුම් ඔබට....
    :)

    බොහොම ස්තුතියි ඔබට
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බිඳ වැටුනු සිහින මතින් ගොඩ නගා ගනිමු ජීවිතය...

    නිර්මානයේ උච්චම පදවැල ලෙස මං මෙය දකිනවා. මොකද හුඟ දෙනෙකුට නොතේරෙන තැනත්..ක්‍රියාවට නංවන්න අපහසුම කාර්යයත් වෙලා තියෙන්නේ ඔන්න ඔය කලින් සඳහන් කල ටිකමයි..

    ආදරයේ මිහිරියාව හා වියෝව අතර සුසංයෝගයක් ලෙසින්
    අපුරුවට ලියැවුන නිර්මානයක්.

    මල්ලිගේ ඔය තියෙන කුසලතාවය අහසටත් උඩින්.

    තව තවත් තේමාවන් ඔස්සේ නිර්මාන කරන්නට කියා ඇරයුම් කරමින් මල්ලිට ජය පතනවා.
    ...

    බොහොම ස්තුතියි ron අයියා...
    අයියගෙ මේ දිරි ගැන්වීම් මම හරියට අගය කරනවා