වෙනිවැල් ගැට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    සිංහල භාෂාවෙි මෙය "වෙනිවැල් ගැට" නමින් හැදින්වුවද දකුණු පළාතේ මෙය "බාන්වැල් ගැට" යනුවෙන් හදුන්වයි.තිත්ත රසයකින් යුක්ත මෙය සංස්කෘත භාෂාවෙන් මෙය "දරු හරිද්‍ර", "පීතදුර" යන නමිවලින් හැදින්වෙි. මලයාලමි හා ද්‍රවිඩ භාෂාවෙන් මෙය "මරමංජල්" යනුවෙන් හදුන්වයි. වෙනිවැල්ගැට වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ සීනි මටිටම සීඝ්‍රයෙන් පහළ වැටෙි. වෙනිවැල් ගැට තැමිබූ වතුර පානය කිරීම හා මුහුන සේදීමෙන් සම පැහැපත් වන අතර සම පැහැපත් වන ආලේපන වර්ග නිපදවීමට මෙය බෙහෙවින් යොදා ගැනේ.
    12042757_398709543633011_8163086587343339624_n.jpg
    12036942_398709573633008_330262546073953494_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඕක බොන්න තමා අමාරු බන් හැබැයි බිව්වට පස්සේ ඇඟට හෙන ෆිට් එකක් තියෙනවා
     
    • Like
    Reactions: toiya

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ආවෙ මොකක් හරි ආතල් ත්‍රෙඩ් එකක් බලන්න :lol: :lol:
    මූ වැඩක් ඇති ඒවත් දානවනෙ :baffled: :baffled:
    රෙප් :lol: :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අඩුම මාසෙට දෙපාරක්වත් බොනව මම නම් :)