සිංහල භාෂාවෙි මෙය "වෙනිවැල් ගැට" නමින් හැදින්වුවද දකුණු පළාතේ මෙය "බාන්වැල් ගැට" යනුවෙන් හදුන්වයි.තිත්ත රසයකින් යුක්ත මෙය සංස්කෘත භාෂාවෙන් මෙය "දරු හරිද්‍ර", "පීතදුර" යන නමිවලින් හැදින්වෙි. මලයාලමි හා ද්‍රවිඩ භාෂාවෙන් මෙය "මරමංජල්" යනුවෙන් හදුන්වයි. වෙනිවැල්ගැට වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ සීනි මටිටම සීඝ්රයෙන් පහළ වැටෙි. වෙනිවැල් ගැට තැමිබූ වතුර පානය කිරීම හා මුහුන සේදීමෙන් සම පැහැපත් වන අතර සම පැහැපත් වන ආලේපන වර්ග නිපදවීමට මෙය බෙහෙවින් යොදා ගැනේ.


