වෙන කාවවත් සෞදි යවන්න එපා :(

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    මෙහෙත් කෙල්ලො කී දෙනෙක් මැරුනද.ඒත් උන් ගානක් වත් නෑ.මේ රටක මුළු පවුලම නැති උන් සහනයක් පතන්නෙ තානාදිපති කාර්යාලයෙන්.ඒත් උන් කාලකන්නි ටිකක්.මම මගෙ වැඩකට ගියා තානාදිපති කාර්යාලයට.එදා ඒකෙ හිටියේ සෙම්පඩයෝ ටිකක්.මාත් එක්ක ගියපු අරාබි කාරයා අරාබියෙන් මට වෙන්න ඔනා දේ කීවා.මොකුත් නෙවෙයි මගෙ සහතිකයකට උන්ගෙන් සීල් එකක් ගන්න පළවෙනි පාර ගියම උන් බෑ කීවා.ඒකයි වාස්තා පාරක් දාලා අරාබි ලොක්කෙක් එක්කන් ගියේ.ඒත් එතන හිටිය කාළකන්නියන්ට අරාබි බෑ.උන් මගෙන් අහනවා මූ මොකක්ද කියන්නෙ කියලා.පස්සෙ ගෙදර එන ගමන් අර අරාබියා හිනා වෙනවා.ඒ වෙලාවෙ නම් මරා (මහින්දයා) එක්කත් ෆට්ට කේන්තියක් ආවෙ:growl:

    මොන ආණ්ඩුව අවත ඒකයි බං මට දේශපාලනේ එපා වෙලා තියෙන්නේ. හරියට වැඩක් කරන උන්ව තමා තානාපති කාර්යාල වලට දාන්න ඕනේ. හැබැයි ඔවුන්ට නම් මැරෙන්න කලින් ඔය කරන බලු වැඩ වලට බඩු හම්බ වෙන්නම ඕනා.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොන ආණ්ඩුව අවත ඒකයි බං මට දේශපාලනේ එපා වෙලා තියෙන්නේ. හරියට වැඩක් කරන උන්ව තමා තානාපති කාර්යාල වලට දාන්න ඕනේ. හැබැයි ඔවුන්ට නම් මැරෙන්න කලින් ඔය කරන බලු වැඩ වලට බඩු හම්බ වෙන්නම ඕනා.
    අනිවා.:(
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හරියට ඉන්න එකා කොහෙත් හරියට ඉන්නවා බන්:frown:.ගෑනියක් මිනිස්සු 1000ක් මැද්දෙන් තියන්න පුළුවන්.ඒකි කකුල් පලල් කරන්නෙ නැති නම්.:yes:

    මැද පෙරදිග යන ගැනූ ඔක්කොටම උන් කෙලිනවා බන් කැමතිවුනත් අකමැතිවුනත්, ඕක තමයි ඇත්ත.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මැද පෙරදිග යන ගැනූ ඔක්කොටම උන් කෙලිනවා බන් කැමතිවුනත් අකමැතිවුනත්, ඕක තමයි ඇත්ත.
    මචන් නිකන් ගොන් කතා කරන්න එපා.මම මෙහෙ ඉන්නෙ ගෙවල් වල නෙවෙයි.ෆ්‍රී වීසා.ලිඳේ ඉන්න ගෙම්බට වැඩිය හුඟක් දේවල් මම දකිනවා මේ රට ඇතුලෙත්.උඹ කියන කතාව මම 100% අනුමත කරන්නෙ නෑ.මෙහෙ ෆ්‍රී විසා වලටම ඉන්න කෙල්ලොත් ඉන්නවා උන් අතරිනුත් හුඟක් හොදට ජීවත් වෙන කෙල්ලො ඉන්නවා.ලංකාවෙ සමහර ගෑනු මෙහෙ ඩිනාර් 5ට විකිනෙනවා පැයට.එහෙම උනුත් ඉන්නවා.ඩුබායි එකේ නම් ඩිරාම් 150ට විකිනෙනවා.ඒවා උන්ගෙ කැමැත්ත.ඒත් සේරම ගෑනු උඹ හිතන විදිහට නෑ සහෝ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කන්න අදින්න දෙන්න බැරි නම් මොන පකටද ළමයි හැදුවෙ කාලකන්නි
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කන්න අදින්න දෙන්න බැරි නම් මොන පකටද ළමයි හැදුවෙ කාලකන්නි

    උබ පොඩි වැඩියි ඕව තේරුම් ගන්න, උබ කියන විදියට දුප්පත් එවුන් ළමයි හදන්න එපා, සල්ලි හම්බ කරන්න එපා.. නිකන්ම මැරිලා යන්න...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උබ පොඩි වැඩියි ඕව තේරුම් ගන්න, උබ කියන විදියට දුප්පත් එවුන් ළමයි හදන්න එපා, සල්ලි හම්බ කරන්න එපා.. නිකන්ම මැරිලා යන්න...

    ළමයිව වහල්කමෙ යවලද අන්කල් වේල ගොඩ දාගන්න බලන්නෙ​
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බොරලුගොඩ මහතා;14280245 said:

    තොපිලනම් බල්ලො පැටව් ගහනව වගෙ ගහල ගෑනි හයර් කරල ජිවත් වෙන එවුන්නෙ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    තොපිලනම් බල්ලො පැටව් ගහනව වගෙ ගහල ගෑනි හයර් කරල ජිවත් වෙන එවුන්නෙ

    tumblr_mc1j43vuZI1rn76x2.jpg

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බොරලුගොඩ මහතා;14280292 said:

    ගණන් ගන්න එපා බන් උබනෙ අර වයසක මැන්ටලේට දෙන්න ගිහින් අහගත්තෙ
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ළමයිව වහල්කමෙ යවලද අන්කල් වේල ගොඩ දාගන්න බලන්නෙ​

    මේකේ ටොපික් එක ළමයි රට යවන එක නෙවෙයි මහත්තයෝ

    අනික 18 අඩු අයට රට යන්න බෑ නේ, වැඩි අය ගිහින් හම්බ කරලා අම්මල තතලට කන්න දෙන එක වැරදි නෑ, ගෙදරට වෙලා කකා බි බි අම්මල තාත්තලාගේ සල්ලි නාස්ති කරන්නේ නැතුව
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේකේ ටොපික් එක ළමයි රට යවන එක නෙවෙයි මහත්තයෝ

    ලොකු උන්නැහැට පෙනීම මදි වගෙ,වහල්කමේ යන එක රට යනව වගෙ පෙනිල තියෙන්නෙ
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ලොකු උන්නැහැට පෙනීම මදි වගෙ,වහල්කමේ යන එක රට යනව වගෙ පෙනිල තියෙන්නෙ

    තමුන්ට ඕනේ කමක් නැති උනාට දුප්පත් දෙමව්පියන්ගේ ළමයි, මද්යම පාන්තික ළමයි අම්මල, තාත්තල, නංගිලා මල්ලිලා, දුක් විදිනවා බලන්න බැරි කමට තමන්ගේ සතුට කැප කරලා වහල් කම නෙවි ඕනේ දෙකට උනත් යන්න ලෑස්ති වෙන හිත හොද ළමයි මේ සමාජයේ ඉන්නවා. එයාල වගුරන දාඩිය බිදුවකින් දෙමවුපියන්ගේ නය ගෙවනවා එකට ගරු කරන්න, ඒ දරුවා රට ගියේ එයාගේ කැමැත්තෙන් නම් මහත්තයාගේ කතාව වැරදියි, ගොඩක් දුක් විදින පවුල් වල අය එයාලගේ පවුල් ගැන හිතන අයත් ඉන්නවා , විබාග පන්ති කට් කරලා අම්මලාගේ තතලගේ සල්ලි නාස්ති කරලා, කලේ නාස්ති කරලා, තමන් ජොබ් කරලා බැංකු පොත් පුරවන, කන බොන ජොලි කරන අය වගේ අයත් ඉන්නවා.:nerd:
     
    හදන්න පුලුවන් ගානට වැදුවනම් ඔය ප්‍රශ්න නැහැනෙ අන්කල්,කාල බිල බඩුවක් දෙකක් ගහගෙන ජොලියෙ ඉන්න මිනිස්සුන්ට හුල්ලන්න එපා.
    GT යට කියන්න ඕනි age limit එකක් දාන්න කියල,වයසක පප්පලත් මේකට බහිනව දැන්
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඕව නං එපා වෙන කේස් නවෝද් අයියා. ජේසු තුමාත් උත්සහ කලානේ ඔය දේවල් නැති කරන්න. මතක ඇතිනෙ මග්දලේනා තුමියව බේරගත්ත හැටි එහෙම. :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    පූස්;14280506 said:
    ඕව නං එපා වෙන කේස් නවෝද් අයියා. ජේසු තුමාත් උත්සහ කලානේ ඔය දේවල් නැති කරන්න. මතක ඇතිනෙ මග්දලේනා තුමියව බේරගත්ත හැටි එහෙම. :(

    ඒකාලේ තිබ්බ මෝසෙස් ගේ නිතිය තමා අදටත් අරාබියේ තියෙන්නේ. ඇසට ඇස දතට දත :yes: