වෙන කාවවත් සෞදි යවන්න එපා 
වෙන කාවවත් සෞදි යවන්න එපා , මගෙ දුවට උන දේ වෙන කාටවත් වෙන්න දෙන්න එපා

වෙන කාවවත් සෞදි යවන්න එපා , මගෙ දුවට උන දේ වෙන කාටවත් වෙන්න දෙන්න එපා



හරියට ඉන්න එකා කොහෙත් හරියට ඉන්නවා බන්බොරලුගොඩ මහතා;14279719 said:මම කියන්නේ ලංකාවේ කිසිම කාන්තාවක් මැදපෙරදිග නොයා යුතුයි..මම කියන්නේ එහේ තියෙන දැඩි නීතිරිති නිසා පමණක් නෙවෙයි..මැදපෙරදිග රටට යන කාන්තාවන් කරන දේවලුයි වෙන දේවලුයි මම මගේ ඇසින් දැකලා තියෙනවා..ඔයගොල්ලන්ගේ නැයෙක් එහම මැදපෙරදිගට යනවනම් කරුණාකරලා එගොල්ලන්ව නවත්තන්න යන්න දෙන්නෙපා..කොච්චර හොද කෙල්ලෙක් උනත් ආයිත් ලංකාවට එන ගන්න දෙයක් නැති වයි එන්නේ,,මේ මම ජාති බේදයකින් තොරව හැමෝටම කියන්නේ..
.ගෑනියක් මිනිස්සු 1000ක් මැද්දෙන් තියන්න පුළුවන්.ඒකි කකුල් පලල් කරන්නෙ නැති නම්.
බොරලුගොඩ මහතා;14279719 said:මම කියන්නේ ලංකාවේ කිසිම කාන්තාවක් මැදපෙරදිග නොයා යුතුයි..මම කියන්නේ එහේ තියෙන දැඩි නීතිරිති නිසා පමණක් නෙවෙයි..මැදපෙරදිග රටට යන කාන්තාවන් කරන දේවලුයි වෙන දේවලුයි මම මගේ ඇසින් දැකලා තියෙනවා..ඔයගොල්ලන්ගේ නැයෙක් එහම මැදපෙරදිගට යනවනම් කරුණාකරලා එගොල්ලන්ව නවත්තන්න යන්න දෙන්නෙපා..කොච්චර හොද කෙල්ලෙක් උනත් ආයිත් ලංකාවට එන ගන්න දෙයක් නැති වයි එන්නේ,,මේ මම ජාති බේදයකින් තොරව හැමෝටම කියන්නේ..
හරියට ඉන්න එකා කොහෙත් හරියට ඉන්නවා බන්.ගෑනියක් මිනිස්සු 1000ක් මැද්දෙන් තියන්න පුළුවන්.ඒකි කකුල් පලල් කරන්නෙ නැති නම්.
![]()
ඒක ඇත්ත සහෝ.පලල් කරන්න ඕනෙම නෑ මචං දුෂණය වෙනකොට. දුෂණය උනාට පස්සේ කාට කියන්නද බං අපේ සුකන්නල පඩි අරගෙන ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා(තානාපති කාර්යාල වල ඉන්න උන් )
ඒත් අරූ නිකන් කියලා තියෙන්නෙ සේරම ගෑනුන්ට කියනවා වගේනෙ
.මමත් මැදපෙරදිග තමයි ඉන්නේ.ඒත් මම දැකලා නෑ හරියට ඉන්න ගෑනියක් මෙහෙ චා වෙනවා.චා වෙන ගෑනියෙකුගෙත් මොකක් හරි වැරද්දක් තියනවා
හරියට ඉන්න එකා කොහෙත් හරියට ඉන්නවා බන්.ගෑනියක් මිනිස්සු 1000ක් මැද්දෙන් තියන්න පුළුවන්.ඒකි කකුල් පලල් කරන්නෙ නැති නම්.
![]()
ඒක ඇත්ත සහෝ.ඒත් අරූ නිකන් කියලා තියෙන්නෙ සේරම ගෑනුන්ට කියනවා වගේනෙ
.මමත් මැදපෙරදිග තමයි ඉන්නේ.ඒත් මම දැකලා නෑ හරියට ඉන්න ගෑනියක් මෙහෙ චා වෙනවා.චා වෙන ගෑනියෙකුගෙත් මොකක් හරි වැරද්දක් තියනවා
![]()
ඒක ඇත්ත සහෝ.ඒත් අරූ නිකන් කියලා තියෙන්නෙ සේරම ගෑනුන්ට කියනවා වගේනෙ
.මමත් මැදපෙරදිග තමයි ඉන්නේ.ඒත් මම දැකලා නෑ හරියට ඉන්න ගෑනියක් මෙහෙ චා වෙනවා.චා වෙන ගෑනියෙකුගෙත් මොකක් හරි වැරද්දක් තියනවා
![]()
මචන් ඒත් මේ දේ මම කියන්නම්.සේරම ගෑනු එක මට්ටමකට දාන්න එපා.මෙහෙ ඇවිල්ලත් මල් තියලා වදින්න තරම් හොඳට ඉන්න ගෑනු ඉන්නවා.උඹ කියන දේ ඇත්තක් නැත්තෙම නෑ.ඒත් සේරම ගෑනු ඒ මට්ටමටම වැටෙන්නෙ නෑබොරලුගොඩ මහතා;14279774 said:කොච්චර හොද එකෙක් උනත් ඉන්දියන් මලයාලිලා දන්නවා කොහමද උන්ගේ පැත්තට ගැහෙණුන්ව ගන්නේ කියලා..උන් ඕන තරම් වියදම් කරාවි..Iphone, Galaxy s3 කියලා ඕනම දෙයක් දෙයි..මේ මම නිකන් කියනවා නෙමෙයි..දැකලා තියෙන නිසයි කියන්නේ..ලංකාවේ ගැහෙණු විතරක් නෙමෙය්..ඕනම රටක කෙනෙක් මැදපෙරදිගට එන්නේ සල්ලි හොයන්න..ඒක මොනවහරි කරලා සල්ලි හොයන මානසීක මට්ටමකට අපි වැටනවා..අනිත් එක අපිටම හිතෙනවා මෙහේ අපි මොනව කරත් අපි ගැන හොයලා බලන්න කවුරුත් නැහේ කියලා..

ඇත්ත. මම එකම එක පාරක් ලංකාවට එනකොට කුවේට් හරහා ආවේ. Airport එකේදී උන් ගෑනු කට්ටියට සලකපු හැටි දැක්කම මට එපා උනා, මට හිතාගන්න පුළුවන් ගෙවල් වලදී කොහොමද කියල.
පලල් කරන්න ඕනෙම නෑ මචං දුෂණය වෙනකොට. දුෂණය උනාට පස්සේ කාට කියන්නද බං අපේ සුකන්නල පඩි අරගෙන ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා(තානාපති කාර්යාල වල ඉන්න උන් )
අන්න පොයින්ට් එක සහෝ.මෙහේ විතරක් නෙවෙයි ඩුබායි එකෙත් තානාදිපති කාර්යාල වල ඉන්නෙ සක්කිලි.මම ඒක අත්දැකීමෙන් දන්නවා.පිලිපීනියෝ කියන්නෙ මෙහෙ නටන්න පුළුවන් නාඩගම් නටන එවුන් ටිකක්.ඒත් මෙහෙ සුප්පා තියන තානාදිපති කාර්යාලයත් උන්ගෙ.උන්ට මොනවා හරි අවුලක් ගියපු ගමන් තානාදිපති කාර්යාලයෙන් රිඇක්ෂන් එකක් ගන්නවා.ඒත් ලංකාවෙ උන්ට හෙන ගැහුනත් අපේ උන් නින්දේගොඩක්ම යන්නේ අසරණ උන්නේ බං, ඒකයි සිද්දිය. මම කියන්නේ නෑ ඔක්කොම හාම්පුතාලා එක වගේ කියල. මොකද කුවේට් කටාර් හරහා එනකොට ඇති තරම් house maid ලා හම්බ වෙනවා. සමහර උන් ඉතින් අඩනවා සමහර උන් හොඳයි කියනවා. මාත් එක්ක ඇන්ටි කෙනෙක් ආව අනුරාධපුර එයා කියනවා ලංකාවට එන්න ටිකට් ඒකත් අරගෙන දීලා airport එකටත් ගෙනල්ලා දැම්මල හාම්පුතා. හැබැයි මොනවා උනත් මචං තානාපති කාර්යාල වල නම් ලොකු අවුලක් තියෙනවා.

බොරලුගොඩ මහතා;14279798 said:මම දූශන වෙනේක ගැන විතරක් නෙමෙයි යාලුවා මම කතාකරන්නේ..මම කියන්නේ සල්ලි වලට මිනිස්සු කරන දේවල් වලට..මම කියන්නේ කිසිම ජාතියක් ගැන නෙමෙයි..පොදුවෙන් හැමෝටම කියන්නේ..අනිත් එක මොන රටක ගැහෙණු ආවත් මේ දේ වෙනවමයි..
අන්න පොයින්ට් එක සහෝ.මෙහේ විතරක් නෙවෙයි ඩුබායි එකෙත් තානාදිපති කාර්යාල වල ඉන්නෙ සක්කිලි.මම ඒක අත්දැකීමෙන් දන්නවා.පිලිපීනියෝ කියන්නෙ මෙහෙ නටන්න පුළුවන් නාඩගම් නටන එවුන් ටිකක්.ඒත් මෙහෙ සුප්පා තියන තානාදිපති කාර්යාලයත් උන්ගෙ.උන්ට මොනවා හරි අවුලක් ගියපු ගමන් තානාදිපති කාර්යාලයෙන් රිඇක්ෂන් එකක් ගන්නවා.ඒත් ලංකාවෙ උන්ට හෙන ගැහුනත් අපේ උන් නින්දේ![]()

ඕක සෞදි වලට විතරක් අදාළ වෙන්නේ නෑ බං. එංගලන්තෙත් ඇති තරම් වෙනවා සල්ලි වලට වහ වැටිලා කරන දේවල් මමත් දැකල තියෙනවා![]()


මෙහෙත් කෙල්ලො කී දෙනෙක් මැරුනද.ඒත් උන් ගානක් වත් නෑ.මේ රටක මුළු පවුලම නැති උන් සහනයක් පතන්නෙ තානාදිපති කාර්යාලයෙන්.ඒත් උන් කාලකන්නි ටිකක්.මම මගෙ වැඩකට ගියා තානාදිපති කාර්යාලයට.එදා ඒකෙ හිටියේ සෙම්පඩයෝ ටිකක්.මාත් එක්ක ගියපු අරාබි කාරයා අරාබියෙන් මට වෙන්න ඔනා දේ කීවා.මොකුත් නෙවෙයි මගෙ සහතිකයකට උන්ගෙන් සීල් එකක් ගන්න පළවෙනි පාර ගියම උන් බෑ කීවා.ඒකයි වාස්තා පාරක් දාලා අරාබි ලොක්කෙක් එක්කන් ගියේ.ඒත් එතන හිටිය කාළකන්නියන්ට අරාබි බෑ.උන් මගෙන් අහනවා මූ මොකක්ද කියන්නෙ කියලා.පස්සෙ ගෙදර එන ගමන් අර අරාබියා හිනා වෙනවා.ඒ වෙලාවෙ නම් මරා (මහින්දයා) එක්කත් ෆට්ට කේන්තියක් ආවෙමම බලුම්ගලේ ඇහුව්වා තානාපති කාර්යාල(සෞදි) ගැන වැඩසටහන් දෙකක්, එපා උනා බං![]()
