වෙන මොනා කරන්නද

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වෙන මොනා කරන්නද

    Lonely-No-More-Internet-Single-Of-Acoustic-Version.jpg


    එයත් ගියා
    මෙයත් ගියා
    මම දන්නව..
    අරයත් යනව
    ඔහොම හිටියට
    ඔයත් යයිනෙ
    වෙන මොනා
    කරන්නද
    මම
    තව කෙනෙක්
    හොයා ගන්නව හොදේ..


    :rolleyes::rolleyes::oo::rolleyes::rolleyes:



    ~#ඨාකුර්Z#~
    විසිනි.
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නියමයි...:D;)
    මටත් හොයලා දෙන්න.......:P

    රෙප් දෙන්න බැහැලු......:angry:
    යන අය බලෙන් නවත්තන්න බෑනෙ, ඉතිං එන අයට එන්න දෙනව:P

    තවත් ඉන්නවද බන්:P:P:P
    පට්ටයි මචෝ.:D
    මොකෝ නැත්තෙ, බිලී කොකු මදි කම මිසක් මුහුදෙ මාළු නැති කම නෙමේ:P:P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අම්මෝ... අන්තප්පුරයක් දාතැහැකැනේ උඹට.... ne way intelligent solution.....