ඔය ඔක්කොම සාපේක්ෂයි බන් .මම දන්න කෙනෙක් ඉන්නවා (එයා ලද දෙයින් තුප්තිමත් කෙනෙක් වැඩිය දේවල් පස්සේ යන්නේ නෑ )එයාට UK PR හම්බවෙලා මාසයයි ගියේ අපහු ආව මෙහෙ හොදයි කියල .තවමත් කියන්නේ මෙහෙ හොදයි එහෙ හිටියනම් ඔය රට ගිහින් ඉන්න උන් රස්සා දෙක තුන කර කර මැරෙන විදිය දැක්කහම කියල එයා කියන්නෙත් කියන්නේ යන්න එපා කියල නෙවෙයි රැල්ලට යන්න එපා හොදට හිතල තීරණ ගන්න කියල
